මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..

January 4, 2021 at 12:05 am | lanka C news
මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..

කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය.

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප‍්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප‍්‍රශ්න කලේය.

ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය.

එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම විය.

109,901 views

23 Comments to “මාධ්‍යවේදියා තරු විසිවෙන ප‍්‍රශ්ණයක් අසයි.. කැබිනට් ප‍්‍රකාශක අනාථයි.. ඇඹිලිපිටියේදී ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රශ්ණයක්..”

  1. ක්‍රිමිනල් says:

    මාධ්‍යවේදීන් ප්‍රශ්ණ අහනවා හැබැයි එ වොයිස් කට් ඉරෙයි ,කොම්බුවෙයි පෙන්නන්නෑ , උන්ට ඔනේ එව්වා විතරයි පෙන්නන්නේ. අපිට ඉතින් පුපද ? , මේ පාණ්ඩුවේ ලොක්කො පිස්සු කෙලිනකොට මේ වගේ දෙකයි පනහේ මාධ්‍ය ප්‍රකාශකයන්ට වැලේ වැල් නැතිවෙනවා , කොහොමත් ඉතින් මේ පාණ්ඩුවෙන් කරන ප්‍රකාශ සබුද්ධික ජනතාව සත පහකට විශ්වාශ කරන්නෑ ,කට ඇරියොත් කැළණියේ මණිඅක්ඛිත නාගරාජයා වගේ පට්ට පල් ඇත්ත කියන්නේ කියලා මිනිස්සු දන්නවා. හුලගටත් අහුවෙන බෛයොනං මුන්ගේ මුසාවාද පිලිගන්නේ මල්මාලා දාලා…😂😂😂

    • කොටික්කා says:

      බඩ ගැන සිතා ක්‍රිමිනල් තවත් විරේක වාතයක් ඇරියේය.

      • ක්‍රිමිනල් says:

        රට ගැන හිතපු උපලට දැන් රටත් නෑ , බඩේ වැලේ වැලුත් නෑ. අපරාදේ නේද බං , රස්තියාදූ වෙලා ගහපු කතිරේ ; 😂😂😂😂

        • Ruhdtug says:

          Ayith gahanawa yako! Api ara kavuda…. aah! Api theri daara bayyo! Palayan lechchami yanda! Umbala uda penagena p..ka wikagena ke gehuwama api chande wenas karay!

    • toyyo buuruwo says:

      ක්‍රිමිනල් මහ බැංකුව වගේ එවෙයි, මේ නිවුස් එක තියෙන්නෙ මේ ඔය කියන කොම්බුවෙ නෙවෙයිද? ඇයි හද වාත රින්නෙ තමුන්ගෙ පිගානෙම?

  2. Rakitha says:

    Apith pohottuwe thamai. Habai ahapu prashne hari. Anduwa pahua giya awrudu pahe yahapalan mongal dial tika mongal wada kala wage mongal wada kaloth anduwata aba saranai. Ratath iwarai

  3. prabath says:

    Rather dejected on present performance . government has no Vision .One country & One law . No two words …But Now ?????????????????????.No development projects … All Dramas ..Leadership should be strong in all the levels ..But we dont know what has happen since last 4 months …Sudden change of the behavior .Lost the counter part rapidly from the people …Control of 2nd wave to Covid – Not been satisfied yet …Control Measures are not in stable ..Think ,Think & think .Correct with long Stride .BS

  4. Gamarala says:

    ඩබල් ගේම් ගහන්න ගියොත් ඉදිරියේදී ජනතාවගෙන් පිළිතුරු ලැබේවි.

  5. mali says:

    some people are dreaming of muslim votes to come to power with the help of them remember if you do it you are going to lose all sinhala votes which is 70%.We are going to get an independent educated person not from any of the current political stream. All the sinhal buddhist NGOs should get together and find the real patriotic person who should not be a Rajapakshas or UNP gangsters or JVP.

Main News