මාධ්‍යවේදියෙකු නිවස තුලම මිය ගිහින්… සතියක් තිස්සේම වැඩට ඇවිත් නෑලු..

September 10, 2020 at 10:40 am | lanka C news
මාධ්‍යවේදියෙකු නිවස තුලම මිය ගිහින්… සතියක් තිස්සේම වැඩට ඇවිත් නෑලු..

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවන අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන සකී ජබ්බාර් ඔහුගේ නිවෙස තුළ මියගොස් තිබේ.

තලවතුගොඩ පිහිටි ඔහුගේ නිවස තුළ මෙසේ මියගොස් තිබේ දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

මෙම මාධ්‍යවේදියා තම නිවසේ තනිව ජීවත් වන්නෙකු වන අතර කාර්යාලයට සතියක පමණ කාලයක් තිස්සේ පැමිණ නැති බවටත් වාර්තා වෙයි.

30,045 views

8 Comments to “මාධ්‍යවේදියෙකු නිවස තුලම මිය ගිහින්… සතියක් තිස්සේම වැඩට ඇවිත් නෑලු..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    nawathath media marana patan aran , back to black days

    • Lapa kumara says:

      Me gahaniwa athadanguwata arnan prasna karanna oni me prakashaya gana. meya dannawa athi kohomada ae manussaya marune kiyala

    • 2015 මීහරකා says:

      Hurray, we can be busy with our pails of mud now.
      Come on all jvpers, NGO s, and other traitors!
      Don’t worry about the lost precious human life.
      🐮

  2. Saibal says:

    Now JVP will be active…. will find a way to create a situation to blame Gota….??

  3. Gota says:

    Another suicide?

  4. ගරසරප says:

    ගෝටාගෙ පිටට දාමු.

  5. Mama says:

    Yahapalane.

  6. Saradiel says:

    නිවන් සැප ලැබේවා