මාධ්‍යවේදිනියගේ ඇස් නලලේ හිටවමින් මහින්ද ඉන්දීය මාධ්‍ය සමග සම්මානනීය සාකච්චාවක..[Video]

April 20, 2017 at 12:19 am | lanka C news
මාධ්‍යවේදිනියගේ ඇස් නලලේ හිටවමින් මහින්ද ඉන්දීය මාධ්‍ය සමග සම්මානනීය සාකච්චාවක..[Video]

‘මහින්ද රාජපක්‍ෂ කිසිදිනක සටන හැරගියේ නෑ. මගේ රට, ජනතාව අවධානමක සිටින මොහොතක ඔවුනට අවශ්‍ය තාක් කල් මම සටන තුල රැදී සිටිනවා. මා කිව යුතුයි දේශපේ‍්‍රමී දේශපාලනය යනු රැකියාවක් නොවෙයි. එය මගේ ජීවන කාලීන රාජකාරියයි’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය නාලිකාවක් හා අදහස් පල කරමින් සදහන් කලේය.

සම්පූර්ණ සාකච්චාව මෙතනින්

342 views
Main News