මාධ්‍යවේදියෙකුට කිසිම අවස්ථාවක තර්ජනය කලේ නෑ.. – නාවික හමුදාපති

December 11, 2016 at 10:00 am | lanka C news
මාධ්‍යවේදියෙකුට කිසිම අවස්ථාවක තර්ජනය කලේ නෑ.. – නාවික හමුදාපති

කිසිම අවස්ථාවක තමන් මාධ්‍යවේදියෙකුට තර්ජනය කලේ නැතැයි නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පැවසූ බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.

ඊයේ දිනයේ හම්බන්තොට වරායේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාගෙන් තමන් කල විමසීමකදී මේ බව කියා සිටි බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටී.

ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයිද ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයාද කියා සිටියේ හම්බන්තොටදී කිසිදු පහර දීමක්, වෙඩි තැබීමක් සිදු නොවූ බවත් පැහැරගෙන තිබූ නෞකාවක් මුදා ගැනීම පමණක් සිදු වූ බවයි.

0 views

12 Comments to “මාධ්‍යවේදියෙකුට කිසිම අවස්ථාවක තර්ජනය කලේ නෑ.. – නාවික හමුදාපති”

  1. daham says:

    me hattha danne nadda me rate minissunta vitharak nemeyi lokema janathawata as penawa, kan ahenawa kiyala. me hattha baluwe nadda t.v. wala wechcha de e vidihatama pennuwa. navi bakka ara madhyawediyata gahanawa hondatama penawa. mun jara wade kalaa madiwata pacha kelina hati. api ahanne yahapaalana mayithree thumagen oba thuma me gana mokakda ganna piyawara kiyala hitan.

  2. saradieal says:

    ඊයේ දිනයේ හම්බන්තොට වරායේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාවට අණ ලබා දුන්නේ කවුදැයි මේ වන විට දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුල දැඩි කැලඹීමක් ඇතිව තිබේ.

    හමුදාවට අණ දීමේ බලය ව්‍යවස්ථාවෙන්ම ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වුවත් මෙම සිදුවීම පිටුපස තවත් අනියම් සේනාධිනායකයෙක් සිටීදැයි කතාබහක් ඇතිව තිබේ.

    මේ අතර වාර්තා වන්නේ ඊයේ දිනයේ මාධ්‍යවේදීනට පවා කුණුහරුපෙයෙන් බැන පහර දෙමින් අහසට පොලවට මුහුදට වෙඩි තබමින් එම ක‍්‍රියාව මෙහෙයවූ නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සමීපතම ඥාතියෙකු බවයි.

  3. boo says:

    ඇයි මේ නිවට හිවලට දැන් තමන් කල දේ කළා කියල කෙලින් ඇස් දෙක දිහා බලාගෙන කියන්න තරම්වත් බෝල දෙකක් නැද්ද? වීඩියෝ එක දැක්කම පෙනුනා මූ නිවට ඌරෙක් බව, නත්තලට පිඟානක් උඩ තියල මෙසේ උඩට යවන්න විතරයි ඔය බඩගෙඩියා හොඳ.

    • Sihala Yaka - සිහල යකා says:

      තර්ජනය කලේ නෑ.
      වෙල් විදානෙ කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකමක් ලෙස මූණ බදාගෙන උම්ම එකක් දෙන්න ගියා විතරයි.

  4. nimal says:

    HAMUDAWALA AYAGE SARERAYA DUWANNE

    ME AHINSAKA JANATHWAG RATHU LE

    A LEWALA HIYEN ME AHINSAKA

    MENISUN G E LE SOLAWANNE

  5. සකල බුජං says:

    ඒ රැවුල් කාරය මාධ්‍යවේදියකුට ගහනව අපි නම් දැක්කෙ නැහැ.හැබැයි ඌ රැහේ එකෙකුට නම් ගහනව හැමෝම දැක්ක.ඊට පස්සෙ පැන්‍ෂන් ගිය පයිප්ප බාස් කෙනෙක් ඒ රැවුලට සුුදු හුණු ගාන එකත් හැමෝම දැක්ක.දැන් කාටවත් රැවුලව අඳුනන්න බැහැ.

  6. මචං says:

    ලංකාවේ මිනිසුනේ අපට කරන්න දෙයක් නෑ … මේ මිනිස්සු රට ජාතියේ අවසනාවට බිහිවුනු මිනිස්සු …… ගහකොළට, ඇලට දොලට, සතා සිව්පාවට, තම මිනිසාට අදාරය, අනුකම්පාව නොදක්වන කිසිදු ප්‍රයෝගික්තවයක් නැති පාන්පිටියි, කුකුල්මසුයි කාල හැදිච්ච හිස් මිනිස්සු මොවුනට, දැනුමක් නෑ බලය විතරයි. මේක අපේ අභාග්‍යය යැයි සිතමු. මොහු විතරක් නොවෙයි. මේ රට පාලනය කළ, පාලනය කරන බොහොමයක් මත්වරුත් මේ වගේ. බලයයි. මුදල් වලට තියන කෑදර කමයි විතරයි. මිය යන බව මේ කිසිවකුටත් තේරුම් නෑ. ඒකයි මෛත්‍රය අනුකම්පාව, ආදරය, මිනිසුන්ගේ තියන වටිනාකම ගැන අවබෝධයක් නෑ. මේ අපේ ජාතියේ කරුමේ. අපි ඉවසා ලබා සිටිමු.
     

  7. amila says:

    hambntota okkoma inne nil balakaye un oka wahannama one.

  8. ඕකට විඩියෝ එක බලන්න දුන්න නම් හරි

  9. latha says:

    තමුන්ගේ අවතාරය ඇවිල්ලා වගේ

Main News