මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම

January 27, 2019 at 3:00 pm | lanka C news
මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම

මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එවන් මානසිකත්වයක් ඇති අය හා එසේ වැඩ කල අය ජනාධිපතිවරණයට ගෙන ආ යුතු නැති බව තම අදහස බවත් ඒ මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

273 views