මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම

January 27, 2019 at 3:00 pm | lanka C news
මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම

මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එවන් මානසිකත්වයක් ඇති අය හා එසේ වැඩ කල අය ජනාධිපතිවරණයට ගෙන ආ යුතු නැති බව තම අදහස බවත් ඒ මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

153 views

27 Comments to “මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම”

  1. desta says:

    genu pregnant karala abo karana un deshapalanayath epa ayubowan

  2. Alapaluwa says:

    ඔබගේ මේ වචන එතරම් කාලෝචිත නොවේ මෙවැනි කථාවක් කීමට ප්‍රථම ඔබට ඒ කියාපුදේ ගැන ඔප්පුකිරීමට සාදක තිබේද? නැතිනම් ඔබට වන්නේ මෙවැනි අභූත චෝදනා කිරීමෙන් තවතවත් ජනතාවගේ සම්බන්දිතාවය නැතිවීම පමණි. යම්කිසි විදියකින් හෝ ඔබ ගැන පැහැදීමක් තිබේනම් එය අනිවාර්යෙන්ම නැතිවී යාවි.අනෙක .මටනම් පෙනීයන්නේ මුලසිටම මේ කියවීමේ අර්ථය නම් ඔබට යම් ඉර්ෂියාවක් හෝ පුද්ගලික තරහාවක් තිබෙන බවයි ඔබ ඒ වචන මාලාව කියාපු අය සමග.ඉතින් කරණාකර එවැනි ප්‍රශ්නයක් තිබේනම් ඒ අය සමග පුද්ගලිකව කථාකර විසදගන්න නැතිව මෙවැනි විදියට පහත්,නින්දිත,හැදියාවක් නැති නුගත් ගොන් අමනයෙක් නොවී. විවේචනය කරන්න විවේචනය කරන්න අවශ්‍ය අයව.නැතිව නිකරුනේ කිසිදවසක කිසිකෙනෙකු විවේචනය නොකරන්න .අනෙක අපි දන්නවා ඔබ මොනවාගේ පුද්ගලයෙක්ද කියලා එමනිසා දැන්වත් ඔය stupidity අදහස් වලින් බැහැරවන්න!!​

  3. වරදට දඬුවම නියතයි says:

    ඔක්කොටම ඉස්සරවෙලා අර බස් 18 ක් අතුරුදහන් කල සිද්ධිය පැහැදිලිකලොත් හොඳයි.

  4. Sunil says:

    pissek ,පිස්සෙක්

  5. ඩයස් කෝරළේ says:

    රනිල් ගේ ලෙවකන රතු අලි පැටියා ගේ සහායට වෙල් අලි පැටියා .

  6. Alfi says:

    සිස්සු කෙලින්ඩ එපා ඔයි.

  7. ගන්ජ බන්ඩා says:

    වේල්ගමය වගේ ගෙදර ගැනි ඉන්දදි තමන් කොටු පැනල කල වල් කම් ගැන පම්පෝරි ගහන උන් මංත්‍රී කමට සුදුසු නැහැ.

  8. john the baptice says:

    මේ යකාව වැඩිහිටි නිවාසයකට බාරදෙමු දැන් අනාථ වෙලා ඉන්නේ

  9. Nimal R says:

    Gotabhaya is not a womaniser like this Welgama and that may be the reason he is attacking Gota.

  10. දැන් මිනීමැරුම් ගැන කියන්නේ ඇයි 2015ට ඉස්සෙල්ලා තිබුන රජයේ තමනුත් ඇමතියෙක් නේද ඔච්චර බලු සිංහයෙක් නම් ඒ කාලේනෙ ඕවා කියන්න තිබුනේ….මේ තමයි පාවාදෙන්නන්ගේ ප්‍රඩාන ලක්‍ෂනයක්… අනාගතේ සිහින මවා ඒවා ලඟා කරගන්න මොකා හෝ පාවා දී තම අරමුණ ඉටුකර ගන්න පට්ට අපතයෙක්…

Main News