මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට එපා..- වෙල්ගම
January 27, 2019 at 3:00 pm | lanka C news
මාධ්‍යවේදීන් මරා දැමූ අය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
එවන් මානසිකත්වයක් ඇති අය හා එසේ වැඩ කල අය ජනාධිපතිවරණයට ගෙන ආ යුතු නැති බව තම අදහස බවත් ඒ මහතා පැවසීය.
මාධ්‍යවේදීන්ට අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
සහෝදරයාගේ spare parts කේස් එක
බේරගන්නද
ඇ බන් උඹලගේ රටේ වෙන කවුරුත්ම නැද්ද බන් මේ පරණ හොරු සෙට් එක ඇරෙන්න රටේ ජනාධිපති වෙන්න ? (ඉන්නවා එත් එන්න දෙන්නේ නැහැ) ගූගල් කරලා බලපන් ඉතියෝපියන් ගුවන් සමාගමට A 380 ගුවන් යානා කීයක් තියෙනවද කියලා. ඉතියෝපියාව ලංකාවට වැඩිය දියුණු වෙන්නත් ලංකාව හිඟන රටක් වෙන්නත් හේතුව මේ ජරා පාලකයන් නිසා කියලා සින්ගපුරුවේ ලී කුවාන්ගේ පොතෙත් කියලා තියෙනවා