මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි..- ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක්..

June 26, 2021 at 12:00 pm | lanka C news
මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි..- ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක්..

කුමන දේශපාලන මත දරුවද රටක රාජ්‍ය නායකයා අභිමානවත් හා ගෞරවණීය පුද්ගලයෙක් බවත් එය ආරක්ෂා කර දීම ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක හා උපදේශකයන්ගේ වගකීමක් බවත් ස්වර්ණවාහිනියේ නිවේදිකා තිළිණි පෙරේරා සඳහන් කරයි.

ඇය තම සමාජ ජාල මේ මේ බව සඳහන් කර තිබේ.

මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධුරය දරන්නේ ස්වර්ණවාහිනි කාලිකාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි මහතායි.

 

152,850 views

19 Comments to “මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි..- ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක්..”

  1. නලින් says:

    ඇයි මූට විතරක් බනින්නේ……අර කාලකන්නියා අවස්ථාවාදි කිං කොං හෙවත් ගූ කිංටත් කියපංකෝ…

    • ශිරා says:

      ඌව මාධ්‍ය අදයශක කරපු උන්ට බැනපන්

      • How says:

        වැලේ වැල් නැතිව හිටපු කිංසිලි යා මාද්ය පුකාශක තනතුරට පත්කළ අයට ජය වේවා…..

  2. මැදමුලනෙ මුත්තා says:

    කිංස්ලි කියන තොරතෝංචියක් නැතිව කියවන කොළුවා “සිරස” නාලිකාවෙන් ගියා. උදේශ් ගොබිල “ස්වර්ණවාහිනි” යෙන් ගියා. දෙන්නටම කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පළුවකුත් නැතිවෙයි. එහෙම නොඋනොත් මං අමුඩෙ පිටින් කොළඹට එනව බොලවි.

Main News