මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..

July 22, 2021 at 11:20 am | lanka C news
මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක හිමිකරුවකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව වාර්තාව වාර්තා වෙයි.

ඔහු මේ වන විට කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි ද සඳහන්ය.

මෙම ප්‍රකට ව්‍යාපාරිකයා මාධ්‍ය ජාලයට අමතරව තවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගණනාවකම හිමිකරුවෙකි.

68,663 views

11 Comments to “මාධ්‍ය අධිරාජ්‍යයෙක් කොරෝනා හැදී රෝහලට..”

  1. Hora Gudda says:

    Mage labba kahanawata nemei mage kalaya nasthikaran mema column ekata Comments danne! Ara Sajith Premadasa kiyana kalakanni, thambi support thrasthawadi buruwai, uge Samagi Jana pakse inna Wedaarachchi, Harin namathi :Pasku bomba minimaruwai, anik Samagi Jana pakse inna kalakanni musala, jada, desha drohi thrasthayoi, okkoma, ara Ranjan Ramanayaka kiyana thadi padada, wanachara parayawa Jail eken hiren beraganda kochchara uthsaha, Try karanawada. Namuth eka wachanayak kiwwe neha ara ahinsaka, mehekara avurudu 16 podikellawa Baddudhin namathi aparada kara isis thrasthaya dushanaya karala, puchchala demmama. Kalakanni Sajiha saha uge minimaru thrasthayo okkoma Apayata yanawa gihin unwath Yakku puchchanawamai.

  2. john the baptice says:

    Dilith or Kili?

  3. Jagath says:

    කොම්බුව නාලිකාවේ එකා ද? 😄

  4. චන්ද දායක says:

    නම කියන්න ඔච්චර බය ඇයි ? අධිරාජ්‍ය කෙනෙක් නිසා වෙන්න ඇති. අනේ…………..

  5. Mahasona says:

    Dili… congrats…..

  6. janaka says:

    අධිරාජයා කියන්නේ මහරජා කියන්නේ දෙකම එක .මේ වෙන කවුරුවත් නෙවෙයි මේ රටේ භුමිපුත්රයන්ට විරුද්දව කටයුතු කරන සිංහලයා විනාශ කරන්න හැමපැත්තෙන්ම කටයුතු කරන මහරාජා කියන පර බල්ලා .මුට කොරෝනා හැදිලා මදි මුන්ගේ චැනල් එකේ වැඩ කරන පර බල්ලන්ටත් කොරෝනා හැදිලා මැරෙන්න ඕනා මොකද මුන් හිතාමතාම මේ රට සිංහලයා විනාශ කරන්න කටයුතු කරන නිසා

    • Din says:

      Ane umba wage modayek. Maharaja eke wada karana ungen 95% sinhalayo. Ey manussayata oone nam mey business siyallama wahanna puluwan. Ehema unoth sinhala pavul keeyak badaginneda. Umba diya kiyana mahaloku sinhalayo awasathawadi parayo.
      Mechchara Balu anduwata kadeyanne umba punnakku kana ekak ne. Ekay

Main News