මාධ්‍ය ආයතනයකින් කොරෝනා ආසාදිතයෙක්..

October 16, 2020 at 12:00 pm | lanka C news
මාධ්‍ය ආයතනයකින් කොරෝනා ආසාදිතයෙක්..

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

එම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල නවාතැන් ගෙන සිටි අයෙකු වන අතර බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදු කරන ලද පරීක්ෂාවේදී ඔහුට ආසාදිත යයි තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

31,180 views

One Comment to “මාධ්‍ය ආයතනයකින් කොරෝනා ආසාදිතයෙක්..”

  1. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News