මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතුයි..- රවි
September 8, 2017 at 5:30 pm | lanka C news
මාධ්‍ය ආයතනවල වත්කම් හෙලි කල යුතු බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සිය වත්කම් බැරකම් ලබා නැති බවට පුවත්පත් වාර්තා පල කර තිබීම ගැන කතානායකවරයා විසින් කල පැහැදිලි කිරීමක් කල පසුවයි.
කෙසේ වෙතත් මාධ්‍ය ආයතනයන්හි වත්කම් ඉල්ලීමේ හැකියාවක් නැතැයි කතානායකවරයා සදහන් කලේය.