මාධ්‍ය ආයතන හිමිකරුවන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ යුතුයි.. නැතොත් ආණ්ඩු කරන්න බෑ..- අමරවීර

May 20, 2018 at 10:40 am | lanka C news
මාධ්‍ය ආයතන හිමිකරුවන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ යුතුයි.. නැතොත් ආණ්ඩු කරන්න බෑ..- අමරවීර

ජනමාධ්‍ය ආයතනවල අයිතිකරුවන් ජාතික ලයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එසේ නොකලහොත් ආණ්ඩු කිරිම පහසු වන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

එවිට රට තුල නැති ප‍්‍රශ්න ඇති කිරීම බේරාගත හැකි යයිද ඔහු කියා සිටී.

8 views

7 Comments to “මාධ්‍ය ආයතන හිමිකරුවන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ආ යුතුයි.. නැතොත් ආණ්ඩු කරන්න බෑ..- අමරවීර”

  1. දොරටුපාල says:

    මගෝඩිස්ල 222 කම ලැයිස්තුවෙං දාගත්තනං නෝ පොබ්බම් ඇට් ඕල් නෙ කොන්දො?

  2. Kolitha says:

    we minissu tikak ugath kamak thiyena aya….eyaala paarlimenthuwata genaawoth nuugath haalpaaru amathilata yana kala mokakda.?

  3. Don King says:

    මේ වගේ එකේක්ද බොල මේ රටේ අගමැති වෙන්න හදන්නේ ?

    ප්‍රශ්ණ වලට හේතු හොයන්නේ නැතුව ප්‍රශ්න කථාකරන අයගේ කටවල් වහන්න හදන පුබ්බඩයෙක්ද රටේ අගමැති වෙන්නේ තමන් කියා කියා තමන්ම තමන්ට අගමැති කිය කිය ඉන්නේ?

    නොදකින් මේ වගේ කාලකන්නි බුරුවන්ටත් චන්දෙ දෙන උන් ලංකාවේ ඉන්නවනේ

  4. ගන්ජ බන්ඩා says:

    මාධ්‍ය අායතන ලොක්කන්ට ජරාව කවල මහජන මතය හරවන්න බැහැ අමරයො. මාධ්‍ය අායතන කොරන්නෙ බිස්නස් ඒකක් කියල ගොන් අමරය දන්නෙ නැහැ.

  5. ඔය අව ජාතක ලැයිස්තුක්‍රමය අවලංගු කොරන්න ඕනෙ. says:

    ය අව ජාතක ලැයිස්තුක්‍රමය අවලංගු කොරන්න ඕනෙ.මුට තලලා ජේවීපි දඬුවම් දෙන්න කාලේ හරි.

  6. Dr Lakshman Fernando says:

    GOOD IDEA. PROPOSE IT TO YOUR BIG MAN FIRST & SAME TIME WAS YOUR BRAIN ALSO, MARVELOUS YOU ARE PERSON NOMINATE FOR PRESIDENCY ALSO..

  7. Dr Lakshman Fernando says:

    GOOD IDEA. PROPOSE IT TO YOUR BIG MAN FIRST & SAME TIME WASH YOUR BRAIN ALSO, MARVELOUS YOU ARETHE PERSON NOMINATE FOR PRESIDENCY ALSO..

Main News