මාධ්‍ය ගැන පියවරක් ගන්නවා.. අගමැති පාර්ලිමේන්තුවේදීත් කියයි..

November 20, 2016 at 7:05 am | lanka C news
මාධ්‍ය ගැන පියවරක් ගන්නවා.. අගමැති පාර්ලිමේන්තුවේදීත් කියයි..

මාධ්‍ය ආයතන පුවත් වාර්තා කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ නොවන්නේ නම් පියවරක් ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

27 views
Main News