මාධ්‍ය ගැන පියවරක් ගන්නවා.. අගමැති පාර්ලිමේන්තුවේදීත් කියයි..
November 20, 2016 at 7:05 am | lanka C news
මාධ්‍ය ආයතන පුවත් වාර්තා කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේ නොවන්නේ නම් පියවරක් ගැනීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.