මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා අවසන් ගමන් යයි..
January 22, 2021 at 7:40 pm | lanka C news
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 98 වියේ පසුවිය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 98 වියේ පසුවිය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි.
ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවා ඇත. අපේගම පරිශ්‍රයේදී මෙම මාධ්‍ය හමුව පස්වරුවේ කැඳවමින්
උණුසුම් පුවත්ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.
උණුසුම් පුවත්මෙරට ප්රමුඛ පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කරන 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
උණුසුම් පුවත්අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප්‍රවීණ
Off Roadඉංග්‍රීසි මාධ්‍යයෙන් පලවන අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන සකී ජබ්බාර් ඔහුගේ නිවෙස තුළ මියගොස් තිබේ.
උණුසුම් පුවත්නවීන තාක්ෂණය පදනම් කොටගත් රූපවාහිනී කලාවක් වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සහ දැනුම ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් සම්පාදනයේ
වෙනත් පුවත්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකරන ලද ක්‍රියාව ඉතා අගය කරන
Off Roadගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී දින විසි හයක් ඇතුළත මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකුට අඩත්තේට්ටම් සිදු කර ඇති බව
Off Road
did sakvithi ranasinghe come to the funeral?
Lankawe hitiya thawath Vatinaa Kenek nathi wunaa….!!! Ethumaata suwa suba gamananthayak Pathami….!!! Methumaage ruoopa satahan siyalla ITN eke inna kalakanni Gini thiyala vinaasha karala iwarayi …? Methumaa wage thawath dahas gananak vahina minissun ge ewaa iwarayi
Nivan sapa. Walking Encyclopedia.
ජෙෂ්ඨ මාද්යවේදියානනි! ඔබට අමා මහ නිවන්සුව පතමු. ඔබතුමාගේ නික්මයාම දුකක් වුවත් එය ලෝක දර්මය බව සිහිපත් කිරීමට නැනස පෑදුවේද ඔබමය! අප කුඩාවුන් කල ඔබතුමා විසින් සම්පාදනය කල ” නවයුගය” පුවත්පත, අපගේ නැනපහන් දැල්වීමට කොතරම් මහෝපකාරී වූවාද ? විදග්ද මෙන්ම, බොහෝ රසබර ලිපිලේකන පිරි එම පුවත්පත ජනසංනිවේදනයේ සැබෑ කාර්යබාරය මොනවට ඔප්පු කලේද ? සුබගමන් පියානෙනි!