මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා අවසන් ගමන් යයි..

January 22, 2021 at 7:40 pm | lanka C news
මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා අවසන් ගමන් යයි..

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 98 වියේ පසුවිය.

ඔහුගේ අවසන් කටයුතු පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි.

12,316 views

4 Comments to “මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා අවසන් ගමන් යයි..”

  1. bua says:

    did sakvithi ranasinghe come to the funeral?

  2. SJD says:

    Lankawe hitiya thawath Vatinaa Kenek nathi wunaa….!!! Ethumaata suwa suba gamananthayak Pathami….!!! Methumaage ruoopa satahan siyalla ITN eke inna kalakanni Gini thiyala vinaasha karala iwarayi …? Methumaa wage thawath dahas gananak vahina minissun ge ewaa iwarayi

  3. wijebahu says:

    Nivan sapa. Walking Encyclopedia.

  4. ජෙෂ්ඨ මාද්‍යවේදියානනි! ඔබට අමා මහ නිවන්සුව පතමු. ඔබතුමාගේ නික්මයාම දුකක් වුවත් එය ලෝක දර්මය බව සිහිපත් කිරීමට නැනස පෑදුවේද ඔබමය! අප කුඩාවුන් කල ඔබතුමා විසින් සම්පාදනය කල ” නවයුගය” පුවත්පත, අපගේ නැනපහන් දැල්වීමට කොතරම් මහෝපකාරී වූවාද ? විදග්ද මෙන්ම, බොහෝ රසබර ලිපිලේකන පිරි එම පුවත්පත ජනසංනිවේදනයේ සැබෑ කාර්‍යබාරය මොනවට ඔප්පු කලේද ? සුබගමන් පියානෙනි!

Main News