මාධ්‍ය මගේ හොදක් කියන්නෙම නෑ.. එතකොට මං සියඹලා ගෙනැල්ලම නැද්ද.. – ජනපති

November 16, 2016 at 10:40 am | lanka C news
මාධ්‍ය මගේ හොදක් කියන්නෙම නෑ.. එතකොට මං සියඹලා ගෙනැල්ලම නැද්ද.. – ජනපති

අද වන විට මාධ්‍ය තමන්ගේ කිසිම හොදක් නොදකින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කොළඹදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

‘එතකොට මං සියඹලා ගෙනැල්ලම නැද්ද’ කියාද ඇසීය.

සහිංදියාව කරා යන මේ ගමන වැලැක්වීම සදහා සිංහල-මුස්ලිම් ගැටුමක් ඇතිකරීම සදහා විශාල දේශපාලන කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව ඇතැයිද ඔහු කියා සිටියේය.

23,991 Viewers

19 Comments to “මාධ්‍ය මගේ හොදක් කියන්නෙම නෑ.. එතකොට මං සියඹලා ගෙනැල්ලම නැද්ද.. – ජනපති”

  1. DIGA JANTHU says:

    hodak karanna ona nee kiyanna kalakanniya

    • Champa says:

      දැන් මොකක්ද කරපු හොඳේ, ජනාධිපතිතුමා? ඉතින් එකක්වත් කිව්වේ නැහැනේ, අපට දැන ගන්නවත්. ඔය කතා කරන වෙලාවේ list එක කියන්න තිබුනනේ. එහෙනම් ඒක මාධ්‍ය වල දානවනේ.

      මාධ්‍ය හොඳ කියන්න නම්, හොඳ කරලා පෙන්නන්න එපෑය.

      දැන් බලන්න මෙච්චර හොඳට ඔප්පු වෙලා තියෙන මහබැංකු මංකොල්ලය, ඔබ ඒකට මොකක්ද කලේ? අර්ජුන් මහේන්ද්‍රන්ට ඔච්චර ලොකු හොරකමක් කරන්න එක්කෝ ජනාධිපතිගේ උදව්ව ඕනේ, නැත්නම් අගමැති උදව්ව ඕනේ. මේක කරලා තියෙන්නේ අගමැතිගේ හොර පට්ටිය කියල හොඳටම පෙනෙද්දීත් ඔබ මෙලෝ දෙයක් කලාද? කෝ සියඹලා ඇත්තෙම නැහැනේ. කම්බ හොරාව එලෙව්ව නම් මිනිස්සු හොඳ කියයි.

      ආණ්ඩුවට ආදායම් මාර්ගයක් හැදෙන එක සංවර්ධන කටයුත්තක් පටන් අරන් තියෙනවද? එකක් කියන්න බලන්න. තියෙන ඒවා ඔක්කොම විකුණගෙන කනවා ඇරෙන්න අලුතින් කරපු එකක් කියනවද බලන්න? රටේ සම්පත් ඔබ විකුණන් කනකොට ඒකට කවුරුහරි හොඳ කියයි කියලද හිතා ඉන්නේ?

      මිනිස්සු වෙනුවෙන් දීපු එක සහනයක් තියෙනවද? මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් බදු ගහලා මේ අයවැයෙන්. අඩු ආදායම්ලාභීන්ගේ සහනාධාර ටික ගිය පාර කැපුවා. රටේ ජනතාවට එහෙම කර කර මන්ත්‍රීවරුන්ටයි ඇමැතිවරුන්ටයි වාහන දෙනවා, ආධාර දෙනවා, ප්‍රදාන දෙනවා, අල්ලස් දෙනවා. එක ඇමතිවරයෙක් නඩත්තු කරන්න ආණ්ඩුව මිලියනයක් වියදම් කරනවා කියල විමල් කිව්වා. මේවා තමයි ඇත්ත. මේවා ඇහෙනකොට මිනිස්සු සාප කරනවා ආණ්ඩුවට. ඔබතුමා කියනවා මාධ්‍ය කිසි හොඳක් කියන්නේ නැහැලු. ඔන්න මේ වාහන දානේ නැවැත්තුව නම්, කම්බ හොරාට ඉල්ලා අස් වෙන්න කීව්වා නම් පොඩි හොඳක් අහන්න පුළුවන් වෙයි.

      “විශාල වශයෙන්” වියදම් කරලා මුස්ලිම් සිංහල ගැටුම් ඇති කරන්නේ කවුද කියන එක නම් මම දන්නේ නැහැ. හැබැයි ගිය ආණ්ඩුව කාලේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති කරපු මිනිස්සු ඔක්කොම ඉන්නේ ඔබ ඉන්න පැත්තේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ විසඳගන්න ඕනේ ඔය පැත්තෙන්මයි. පහුගිය දවස්වල මුස්ලිම් මිනිස්සුන්ගේ කැළඹීමක් නම් තිබුනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න යනවට. ආගම් වලට හොට දාන්න ගිහින් රටේ ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ ඔබේ ආණ්ඩුවමයි. ඉතින් හොඳක් නොකියන එක පුදුමයක්ද?

      සංහිඳියාව ගැන ඔබතුමා මොනවාද කරලා තියෙන්නේ? සිංහලයන්ගේ පැත්තෙන් මට නම් කිසි දෙයක් පේන්නේ නැහැ. ඔබ එක ජන කොට්ඨාශයක් වෙනුවෙන්, ඔබට චන්දෙ දීපු උතුරේ මිනිස්සු සුළු ප්‍රතිශතයක් වෙනුවෙන් කැප වෙලා වගේ පේනවා. හැබැයි එහෙම වෙලත්, ඉතින් එහෙ ඉන්න දෙමල දේශපාලකයෝවත් ඔබේ හොඳක් කියන්නේ නැතිකොට, තව මොනවාද? අන්තිමට ඔබතුමාට දෙපැත්තම නැහැ.

      රට බෙදන ව්‍යවස්ථාවක් ඔබ ගේනවා. එකට ජීවත් වෙන ජාතීන් ව්‍යවස්ථාවෙන් වෙන් කරලම දාන්න ඔබ හදනවා. ETCA ගිවිසුම ගෙනැල්ල රට ඉන්දියන් කොලනියක් කරන්න යනවා. මාගම්පුර වරායයි මත්තල ගුවන් තොටුපලයි හම්බන්තොටින් අක්කර පහළොස්දාහකුයි දීල ඔබ දකුණ චීන කොලනියක් කරන්න යනවා. ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම දූෂණය, මහබැංකුවේ මංකොල්ලකෑම ඔබ යට ගහනවා. කම්බ හොරා අගමැතිව ඔබ ආරක්ෂා කරනවා. ඔබ දූෂණයට, අල්ලසට, රාජ්‍ය දේපල අයථා පාවිච්චියට, අති විශාල කොමිස් ගැහීම් වලට, හොරකමට, මත්ද්‍රව්‍ය container පිටරටින් ගෙන්වීමට සහ සංසරණයට, අසාධාරණ බදු අයකිරීම වලට උදව් කරනවා. අධ්‍යාපනයට, සමාජ සුභසාධනයට, කෘෂිකර්මයට වෙන් කලයුතු මුදල් අඩු කරනවා. ඒ සල්ලි ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණයට යොදවනවා. ඔබ තිරුවානා නිධි කඩනවා. විල්පත්තුවේ ගස් කපනවා. මඩකලපුවේ ඓතිහාසික සිද්ධස්ථාන ඔබ බුල්ඩෝසර් කරනවා. නැගෙනහිර සිංහලයන්ගේ ඉඩම් අර ගන්නවා. ඔබ රණවිරුවන් හිරේ දමනවා. ආබාධිත රණවිරුන්ට වතුර ගහනවා, කඳුළු ගෑස් ගහනවා, ඇස් අන්ධ කරනවා. හාමුදුරුවරු හිරේ දමනවා. දේශපාලන පලිගැනීම් කරනවා. මම සියඹලා අඳුරන්නෙ නැහැ, ජනාධිපතිතුමා. සියඹලා කිව්වේ මේවටද?

  2. singha01 says:

    ඔහේගෙ ගමන නම් හොඳට ඔහේ යනවා. මිනිස්සුන්ගෙ බඩේ හුලං. රටට හෙන ගැහුවත් ඔහේගෙ හොරු රැලත් එක්ක ගමනක් යන බව නම් පේනවා. මහ බැංකුව ඔහේගෙ කට්ටිය හොරා කාල කියල පත්තරේක වත් දැක්කෙ නැතුව ඇති, ඒකයි ඒගැන මොකුත් කරන්නෙ නැත්තෙ නේද?

  3. ponhansaya kawa says:

    You only give talks but, nothing has happen so far. You didn’t come to power using proper channel. Thanks to to few partities now you are in this seat today. It is not your ability of course. So, try to win people heart by doing good work at least.

  4. dev says:

    සියම්බල නෙවේයි මහත්තයො ගොනියවත් ගෙනල්ල නෑ.

    • ගිරවා says:

      සියඹලා ගෙනාවත් … මෝඩ ගමරාලගේ සියබලා ඇඔුල් කන්න දොළදුකක් තාම නැහැ රටේ ජනතාවට

  5. QQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQ

    උරුලෑවට උගේ ගඳ දැනෙන්නෙ නැහැ කියනවනේ……………… සියයඹලාවත් තිබුනානම් යහපාලන අතීසාරෙට බෙහෙතකට පාවිච්චි කරන්න තිබුනා .

    YYYYYYYYYYYYYYYYYYYYYYYYYYYYY

    • VASANA says:

      සියඹලා නෙමේ ..රටට ගිණි ගෙඩි ගෙනාවේ ….මියගිය LTTE ත්‍රස්තවාදයට පනදිලා උතුරේ ඊළම් තොසේ සාම්බාර් සන්හිදියාව ගෙනත් අපේ රණවිරුවන් බිලිදුන්නා …….ජනතාව යහපාලනය නෙරපා දැමීමට පෙර ,.කරුණාකර දැන්වත් ඉල්ලා අස්වන්න පිං අගමැති සහ සම්බන්දන් ඉවත් කරන්න ..ත්ර්ස්තව්වාදී TNA තහනම් කරන්න

  6. sam says:

    There is nothing good to say

    • maruva says:

      සහිංදියාව කරා යන මේ ගමන කෙසේ වෙතත් අන්තවාදී මුස්ලිම් කල්ලි …LTTE කොටි කල්ලි යලි හිස ඔසවනු ඇත …පාලකයා නිවටයෙක් නිසා

  7. jaliya says:

    සර් මෙහෙම ගියොත් නම් සර් නරකාදියේ තමා ඊලග ආත්මේ උප්පත්තිය ලබන්නේ, මේක මද්ද්යයේ වැරද්දක් නෙවේ, සර් ගේ දේශපාලන දර්ශනයේ වැරද්දක්,

  8. rupe says:

    කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අහල බැලුවනන් මෛත‍්‍රිය වැක්කෙරෙන ඔය මුහුනෙන්ම.

  9. හොඳකි කියන්න හොඳ දෙයක් කරන්න එපායෙ ඕයි…

    නිකමට විග්නේශ්වරන්වයි සම්බබන්දන් වයි අත්අඩංගුවට ගනින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියල මිනිස්සු බොට හොඳ කියන්නෙ නැද්ද බලන්නත් එක්ක…

    විල්පත්තුව බේර ගනින් මිනිස්සු බොට හොඳ කියන්නෙ නැද්ද බලන්න…

  10. නිළමේ says:

    පහර, පහර කීවාම මතක් වෙන්නේ කුමන්ත්රණ කරල බලය අරන් බොරු කයිවාරුවෙන් බලයරැකගෙන ඉන්නවා මිසක් හරියට කරන මගුලක් නෑ, හොදයි කියන්නේ කොහොමද? හරකෙක් පැහැරුවාම ගොම ටික පොහොරට වත් ගත්තහැකි. ඔහෙලා පහරලා රටම ගන්ද ගස්වලා ඉවරයි.

  11. නිළ මැස්සා says:

    කවු ද අප්පා හොඳ නෑ කියන්නේ?
    හරී සුවඳයි. මට ඈත තියා සුවඳ දැනෙනව​. මම කොහේ හිටියත් පියඹාගෙන එනව​. හරීම හොඳයි. රස වෑහෙනව​.
    වැඩිය සුවඳ බලු ඒව​. බළල් ඒව ගෙ රස බලන්න බෑ උන් දාල වහනව නේ.

    ඔන්න මම නම් හොඳ කිව්ව​.

  12. goiya says:

    Mu mahinda mahattaya wenna hadanawa.thoo nisa Ada ratata henawadila wahinnewath na.a manussayage mail gahawath watinakamak oheta na.

  13. laal says:

    කියනවද බලන්න රටට සිංහල ජාතියට ඔබගෙන් උ සේවාව, බබා පාර්ට් දාන්න එපා, තමන්ගේ පවුද්ගලික වාසියට රනිල් නොහොත් හොරා එක්ක එකතු වෙලා රටට කරන විනයට ප්‍රසංසා කරන්න කියලද කියන්නේ,

  14. umbe honda kiyanne umbata vote karapu sulu jathiya witharamai……palayan kalakanniya prabakaran lagata…..praba calling GO………

Main News