මාධ්‍ය හමුවක් කැදවූ ස්විස් එම්බසි කාන්තාව අතුරුදහන්.. රටින් පිටවීම නැවතත් තහනම් කරමින් අධිකරණ නියෝගයක්..

December 9, 2019 at 12:00 pm | lanka C news
මාධ්‍ය හමුවක් කැදවූ ස්විස් එම්බසි කාන්තාව අතුරුදහන්.. රටින් පිටවීම නැවතත් තහනම් කරමින් අධිකරණ නියෝගයක්..

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගේ සහභාගීත්වයෙන් අද කැදවා මාධ්‍ය හමුව සඳහා ඇය සහභාගි වී නැත.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම කර තිබූ අතර ඒ සඳහා මාධ්‍යවේදීන්ටද ආරාධනා කර තිබිණ.

ඊයේ දිනයේ එම සේවිකාව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලදී.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට දෙසැම්බර් මස 12 වැනිදා දක්වා රටින් පිටවීම තහනම් කර තිබේ.

එමෙන්ම ඇගේ කායික හා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇත.

116 views

9 Comments to “මාධ්‍ය හමුවක් කැදවූ ස්විස් එම්බසි කාන්තාව අතුරුදහන්.. රටින් පිටවීම නැවතත් තහනම් කරමින් අධිකරණ නියෝගයක්..”

  1. kannangara says:

    Rajitha ge eka ayeth Kate ebila

    • fass says:

      Kalakanni balli marala danna ona

      • Boo says:

        අනේ එහෙම කියන්න එපා, අර කිඹුලා කාපු දතා කියපු විදිහට ඒ මනුස්සයාට කතා කරගන්න බැරුව ඔහේ උඩ බලාගෙන ඉන්නවා ඇති අර කටේ ඔබපු පිස්තොලේ මතක් වෙලා, යාන්තං කතාකරගන්න පුළුවන් වෙච්චි මොහොතේ CID එකේ මහත්තුරුන්ට කතාකරපු නිසා දැන් ආපහු කතාකරගන්න බැරි තරමට අසාද්‍ය වෙලා ස්විස් එම්බසියේ තානාපති දොස්තරගෙන් මේ වෙලාවේ බෙහෙත් ගන්නවා ඇති.

        සනීප වුනාම මාද්‍ය සාකච්චාවට ආපහු එයි පුංචි ස්විස් පැටියෙක් සුළඟිල්ලෙන් එල්ලගෙන.

  2. 'බුලට්-ටෝක්' says:

    අප්පට සිරි…
    රාජිතයගෙ මාලු අල්ලන නෞකාවක මේ පරට්ටිව හංගල රටින් පන්නවල ස්විස් රටටම රාජිතයම බාරදෙයි!

  3. Alan C. Jacobbs says:

    Swiss Embassy Tamil Worker who complaint that she was abducted by the government was found making false claims. Apparently she was having a psychological mental issue for making false claims and accusations. Her medical history records indicates she has schizophrenia and bipolar disorder where she has taken medicine in the past. Shame on you @SwissEmbassy for making a medically disable person to make false allegations against Sri Lanka Government.

  4. බිල්ල says:

    කුලියට රඟපානකොට මේවගේ අකරතැබ්බ වෙනවා තමයි. මේ රංගනයේ තිර පිටපත, අධ්‍යක්ෂණය, සහය චරිත, නැතිව නිළිය පමණක් කොටුවෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. ස්විස් වීසා මේ රඟපෑමට ගෙවන කුලියට අයත් කොටසක් වෙන්න ඇති.

  5. මාතර සුනිල් says:

    ස්විස් තානාපතිය අනිත් බටහිර එවුන්ගේ පදේට නටල ඇන ගත්ත. දැන් ගෑනිගේ පිට දාල ෂේප් වෙන්න හදන්නේ. ඒ වෙනුවට ගෑනිට සහ ඒකිගේ පවුලේ එවුන්ට ස්විස් පුරවැසි කම.
    රට අපකීර්තියට පත් කලාට නඩු දාන්න. නඩු ඉවර වෙනතුරු කිසිවෙකුට රටින් පිට වීම තහනම් නියෝග ගන්න. මේ වගේ කාලකන්නින්ට අනිවාර්යයෙන්ම දඩුවම් කරන්න ඕන අනිත් එවුන්ටත් දැනෙන්න.

  6. Siri Nimal says:

    මැය කළ ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවකි. (එය වවුචරයක් මුදලක් වංචාකළා මෙන් නොවේ). එබැවින්, පූර්ණ විමර්ශණයකින් පසු මැයට සහ මීට සම්බන්ධ සියළුම දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතුය.

Main News