මාධ්‍ය හිතුවේ වොක්ස්වැගන් කියලා.. අපි විවෘත කලේ වෙන එකක්.. – රාජිත
January 7, 2017 at 8:40 am | lanka C news
හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම පිළිබදව මූලික ගිවිසුමක් අද (07) පෙරවරුවෙි අත්සන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සම්පුර්ණ ගිවිසුම සකස් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමෙින්තුවෙි අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අත්සන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිී. බෙිරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර සංගම්වල දරුවන්ට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් ඊයේ බෙිරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“යහපාලන රජය ඔීනෑම ගිවිසුමක් අත්සන් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමෙින්තුවෙි අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි. අපි හිතුන හිතුන විදිහට ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සදහා අද (07) පෙරවරුවෙි පවත්වන උත්සවයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පැවැත්වීමට සුදානම් වෙනවා. ලංකාවෙි මොන සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරිමට කටයුතු කළත් විරෝධතා පැවැත් වුනා. නොරොචිචෝලේ, ගල්ඔය, කණ්ඩලම වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමෙි දීත් විරෝධතා පැවැත්වුනා. එම විරෝධතා දේශපාලන පක්ෂවලින් ක්රීයාත්මක කරන ඒවා.
යහපාලන රජය එකාබද්ධ විපක්ෂය පවත්වන විරෝධතාවයට බය වෙන්නේ නැහැ. හෙට දින සංඝ ආඥාවක් නිකුත් කරනවා කියලා මහා සංඝරත්නය ප්‍රකාශ කර නැහැ. එය ප්‍රකාශ කරන්නේ ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා විසින් ඒ මොකද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන තොරතුරු එළිවෙමින් පවතින නිසයි. හෙට පවත්වන විරෝධතාවය සාමාන්‍ය එකක්. මෙහිදී මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව පෙරළන බවට කරන ප්‍රකාශය 2018 වසරේ දීත් ප්‍රකාශ කිරීමට සිදුවන බවයි. මෙම රජය පෙරළා දැමීමට කිසිවෙකුට නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. මාධ්‍යෙවිදීන් නැගු තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කුලියාපිටිය ප්‍රදේශයේ වොස්වැගන් කර්මාන්ත ශාලාවක් පිහිටුවන බවට පළමුව ප්‍රකාශ කර තිබු බවයි. නමුත් එම සමාගෙමි නිෂ්පාදනවල ගැටළුවක් හේතුවෙන් පෙරේදා දින කුලියාපිටියේ ආරම්භ කළේ යුරෝපා රටවලට මෝටර් රථ අපනයනය කිරීම සදහා වූ කර්මාන්ත ශාලාවක්. නමුත් මාධ්‍ය සිතුවා වොස්වැගන් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරන බව” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– නිපුන් ඒකනායක
Godak aya hithuwe hansayek kiyala thama …..baluwama kisima charayak nathi kalu kaputek
No! you are wrong ,Not kalu Kaputa,It is Paalam Kokek!
toyiyo hithuwe oluwa thiyanawa kiyala…balanakota gonek…..
දතා පච කෙලියට අාණ්ඩුවෙ පත්තරේ (DailyNews – 4/01/17) නම් කියන්නෙ රනිල් /සිරා මුල් ගල තිබ්බෙ වොක්ස්වාගන් හදන ෆැක්ටරියකට කියලය්. ඒ මදිවට රනිල් කියනවා සිරා එක්ක මුල්ගල තියනකොට ඒක වොක්ස්වාගන් ෆැක්ටරියක් කියල එයා කිව්වෙ නැතිලු. දෙය්යෝ සාක්කී අනේ කාලේ වනේ වාසේ!
“… The ground breaking ceremony of the vehicle assembly plant of the German auto maker Volkswagen was held in Kuliyapitiya yesterday under the patronage of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe….” – Daily News 4/01/17
http://dailynews.lk/2017/01/04/local/103762
Redda issuwaama Ayyaa penenawaa kiyana kathaawen. Ammapaa Ayyaa naha ne? Bole witharayi. Hu..Hu…
රෙද්ද උස්සල බේසමෙන් වැහුවට ඒකේ පල්ල නෑ කියල මෝලට පෙන්නේ නැහැ. බලන් ඉන්න අය කියාවි මූ ඉන්නේ හෙළුවෙන් කියල. මොනවද මේ කතා.
We like to DIGITAL in to this dental sergeant mouth. But only we pay10 Rs per one hours.
apo naha madaya dannawa VW nemeyi kiyala chthrage thaththa thamayi VW kiyala hithala rawatila thiyenne.
මාධ්‍ය එහෙම දෙයක් කිව්වෙ නැහැ කොටළු රජානනි,ඔබේ පැලැන්තියේ වෘෂභ රාජයින් පුන පුනා කීවේ වොක්ස්වැගන් බවවත් ඔබේ කොටළු මොළයට නොවැටහීම අපේ ප්‍රශ්ණයක් නොවේ.කොටළුවන්,වෘෂභයින් හා නරින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් රට උලා කමින් සිටින බව නම් පරම සත්‍යයකි.ඇඳුම සුදු වූ පමණින් සුපිරිසිදු යැයි සිතන්නේ නම් එයත් කොටළු ගතියකි.
ආ ඔය කියන්නේ අර දුව බලන්න ඇවිත් අම්ම දීගෙට ගත්තා වගේ වැඩක් නේ දතෝ අන්න මේ ව්ගේ දේවලට තමයි කියන්නේ යහපාලනය කියලා?
මේ මගෙ අමුඩෙ නේද?එතකොට මේකෙ ගෑවිලා තියෙන කක්කත් මගේමද??