මානව හිමිකම් කවුන්සලය දේශපාලන අතකොලුවක් කියා ඇමරිකාව එහි පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වේ.. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට තීරණාත්මකයි…
June 20, 2018 at 10:00 am | lanka C news
ශ්‍රීලංකාවට විරුද්ධව දිගින් දිගටම මානවහිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ගෙනාවේ ඇමරිකාවයි.
ඒ එල්ටීටීඊ කොටි ත්රස්තවාදීන් පරාජය කොට මෙරටේ පැවති 30 වසරක යුද්ධය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් කිරීමෙන් පසුවයි.
ඒ අනුව 2015 ජනවාරියේදි ශ්‍රීලංකාවේ යහපාලන රජය බිහිකිරීමටද එමගින් අඩිතාලම වැටුණු අතර ශ්‍රීලංකාවේ මානවහිමිකම් කඩවී ඇති බවට ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ජාත්‍යන්තර අධිකරණයක් දක්වා යෑමට අවශ්‍ය යෝජනාවක් එම කවුන්සිලයේදි යෝජනා කරනු ලැබුවේ ද ඇමරිකාව හා ශ්‍රීලංකාවේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ එකඟතාවය අනුව 2015 වසරේ දීය.
2015 වසරේදි ශ්‍රීලංකාව ඇමරිකාවේ අනුග්‍රහය මත එජා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කල යෝජනාව මෙතනින්
එහෙත් අද වනවිට එජා මානව හිමිකම් කවුන්සලය දේශපාලන අතකොලුවක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින් ඉන් ඉවත් වූ බවට ඇමරිකාව චෝදනා කරයි. යොමුව මෙතනින්
එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් එජා මානවහිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා වන සේඩ් කුමරු ටුවිටර් පණිවිඩයක් මගින් පවසනුයේ එම අවස්ථාවේ ඇමරිකාව ඉල්ලා අසවිම නොකළ යුතුය යන්නත් ඇමරිකාවේ නියෝජනය මෙවෙනි අවස්ථාවක ඉතා වැදගත් බවයි. යොමුව මෙතනින්
ඉහත සිදුවීම අනුව ශ්‍රීලංකාව ඇමරිකාව සමග එක්ව ගෙනා යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් යෝජනාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් අවස්ථාවක් ඉදිරියේදී උදාවන බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරයි.
The US has pulled out of the United Nations Human Rights Council, calling it a “cesspool of political bias”.
The “hypocritical and self-serving” body “makes a mockery of human rights”, said US envoy to the UN Nikki Haley.
Ms Haley last year accused the council of “chronic anti-Israel bias” and said the US was reviewing its membership.
හරීම ෆනී නේද මෙයා?
Who cares this සේඩ් puppet !
He is the chief puppet being controlled by many paid puppets !
Everyone is using the word ‘Human Rights ‘ to achieve their selfish goals !
It went so far that SL went against SL !
We are living in such an unfair world led by $$$$$$$
😀
Now you may know why Sri lankans support Trump for USA…!!! 😀
මානව හිමිකම් කවුන්සලය කියන්නේ එන් ජි ඕ ගෙන් යැපෙන ආයතනයක් අපිත් අස්විය යුතුය
මෙය කෙසේවත් සිදු නොවනු ඇත. අමෙරිකාව විසින් කරනු ලබන්නේ ඔවුන් විසින් ගෙවනු ලබන ඉතා විශාල ((comparatively ) සාමාජික මුදල ඇපයට තබමින් එක්සත්ජාතීන් බලල් අතක් ලෙස උපයෝගී කරගනිමින් රටවල් හැසිරවීමේ නින්දිත ක්‍රියාවලියකි. ඔවුන්ට මෙයින් මිදෙන්නට නොහැකිය.
ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකලා කියන ඇමරිකන් යෝජනාවට යහපාලන ආණ්ඩුව එකතු වුන නිසා ඇමෙරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුනත් ශ්‍රී ලංකාව මේ යෝජනාව ඉදිරියට ගෙනයාවි. අන්න එහෙමයි යහපාලන නපුංසක වැඩ.
Apith aswemu
Anna nayakayo. Konda pana thiyenna ona nayakayek wunahama. Awasanawakata apita inne nommara ekai pathola biyagulu nayakayek.
The very people who use the UNHRC as a political/diplomatic cat’s paw are withdrawing from it!
An Island editorial says it all in a nutshell: “The West does to human rights what the ISIS is doing to Islam”.