මානව හිමිකම් සුද්දා වැලිකඩ හිරකරුවන් බලන්න ගියාද.. මං දන්නෙ නෑනේ..- ජනාධිපති
July 20, 2017 at 4:40 pm | lanka C news
මෙරට සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් බැලීමට යාම ගැන තමන් දන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී සදහන් කර ඇත.
මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරනු ලැබීය.
දන්නෙ නැහැ. ඔයා මොනවද දන්නෙ ?