මාන්නපෙරුම පාන්දරම විත් මන්ත්රීකමේ දිවුරයි.. රන්ජන්ගේ මන්ත්රීකම වෙනුවෙන් සටන එතැනම ඉවරයි..
April 9, 2021 at 12:40 pm | lanka C news
අජිත් මාන්නප්පෙරුම මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
සිර දඬුවම් නියම වීමෙන් රංජන් රාමනායකගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු මන්ත්රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දෙනු ලැබීය.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් රන්ජන් රාමනායකගේ මන්ත්රී ධුරය රැක ගැනීම සඳහා දැඩි විරෝධතාවක් නියැළෙද්දී ගැසට් පත්රය පිටවූ සැණින් පැමිණි මන්නප්පෙරුම මහතා එම මන්ත්රී ධුරයේ දිවුරුම් දුන්නේය.
දැන් අර විපක්ෂෙ උන් එල්ලන් හිටපු කලු අමුඩ ටිකට මොකද කරන්නෙ.පෑඩ් වෙනුවට එව්ව දෙමු.
ගොන්ජාට චියර් කරමින් පිටුපස ගිය ජඩ බලවේගේ පුක්කාරයන්ගේ හුලන් මානප්පෙරුමගේ සම්ප්රාතියෙන් ගිලිහී ගියෝය, ගොන්ජාගේ කොක්කද පහතට ඇද වැටුනේය, පව්නේද!
පිස්සු නායක ඊයෙ පිස්සු කෙලිය.අද මාන්නප්පෙරුම පාන්දරම කජු පුහුලම කඩා ගත්ත.දැන් පිස්සු නායකට වෙන්නෙ කජ්ජ බිසන්න.
ගොන්ජන් උසාවියට අපහාස කර බෙලෙක් පිඟානේ බත් කන්නට වරම් ලද්දේය.ඒ තීන්දුව සමච්චලයට ලක් කරන ගොන් කිරා මෝඩ පුතාණෝ ඇතුළු වෘෂභ රැලට කුමක් සිදුවේද?