මාමාගෙන් බෑනාට තෑග්ගක්.. කෝටි ගාණනක අති සුඛෝපභෝගි රථයක් බදු නෙගෙවා රටට ගෙනේ..
November 11, 2016 at 10:00 am | lanka C news
රටේ ඉහළම අමාත්‍යංශයක් යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 8 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා නිදහස් කොට ඇත.
මෙම අති සුඛෝපභෝගී වාහනය සඳහා කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති අතර රේගුවට සම්පූර්ණ ගෙවා ඇති මුදල රුපියල් 1750/- කි.
මෙම අමාත්‍යාංශයේ රටේ ඉහළ පවුලකට සම්බන්ධ බෑන කෙනකු දේශපාලන පත්විමක් ලැබ සේවය කරයි.
එහෙත් ඊයේ අයවැය මගින් පුංචිම පුද්ගලයා පාවිච්චි කරන මෝටර් බයිසිකලය සඳහාද තවත් රුපියල් හතළිස් දහසක් පමණ අමතර බදු මුදලක් මෙන්ම කුඩා කාර් සඳහා ලක්ෂ 2 සිට හතර දක්වා අමතර බදු මුදලක් ද අයකර ඇත.
සහ ගහන අපරාද මෙවා. යහපාලනයට චන්ද්ය දුන් හැට දෙලක්ශයට සතුටුද දැන්? රොහිත රාජපක්ශ මහතාගේ, නාමල් රාජපක්ශ මහතාගේ නිසාන් ෆොර්ඩ් මස්ටැන්ග් ගැන හඩ නගූ මනයින් දැන් නිශ්ශබ්ද මන්ද?
Katata awata ona deyak kiyanda beriyea. Oppu karanna nadu danna mahattayo
From Hitan to Deal daughter’s husband. See how public money is misused? But no any inquiry for them.
ara mahaamariya sarath wijesooriya kiyana paahara amanaya mara nidida, e digitalige puthaatha mewa penenne nadda.
thawa tika davasayi me sellam. thopi okkotama viruddhawa mahajanaya nadu ahana dinayak eyi.
මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් ටොයියෝ හිතං ඉන්නෙ බදු වැඩිවුනේ මහින්දයට චන්දෙ දීපු අපිට විතරයි කියලා.
me rajayath banga wewa
oya dewal karala kohomada me rata diyunu karanne.me rata thawa aurudu ganak giyath thunweni loke ratak thamai.me deshapalana ratawa wenas karanna oni.me raten apata lebuna hodama de nirmala dahama witharai….
ඔබට සතුටුයිද දැන්……..