මාමිණියාව රජ මහා විහාරයට මැරයෝ පැන කුඩුපට්ටම් කරති..
December 4, 2016 at 8:02 am | lanka C news
ඊයේ රාත්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් කැකිරාවේ මාමිණියාව රජමහ විහාරස්ථානයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරය එල්ල වෙද්දී කිහිදු හිමිනමක් විහාරස්ථානයේ වැඩ නොසිටි අතර ප්‍රහාරකයින් බුද්ධ ප්‍රතිමා ඇතුළු විහාර බිමේ පිහිටි පූජා ස්ථාන රැසකට අලාභ කර ඇත.
සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ
I suspect this is an action of Yahapalana ( aka yamapallana) blokes.
ගහපු උන් සේරමල්ලට කියන්න තියෙන්නෙ you will rest in peace
සිංහල මිනිසුනේ නැගිටපියව් …අපේ සිංහයන්ට සහයෝගය පලකරව් බලා සිටියා ඇති අවදිවෙව්
https://www.youtube.com/watch?v=s9xq-ykuHwA
this is an act of the same temple monks by giving a contract to thugs. they planned to create problem and unstable the country by riots. BBS, RB, MB & Sinha le have to take be blamed.
ජාතිවාදය ආගම්වාදය අවුස්වන්නේ දෙමළ මුස්ලිම් අන්තවාදීන් ..මේ වසලයින් කරන මෙලෙච්චේද වැඩ ලොවටම පෙන්නුම් කිරීමට අන්තර්ජාලයේ සහ බෞද්ධ රටවල පුවත්පත් වලට මේ සිද්ධීන් ලබාදී ලංකාවේ බෞද්ධයින්ට සිදුවන හිරිහැර ගැන ප්‍රචාරය කල යුතුයි
කොටි ත්රස්තවාදීන් කල දරුණු අපරාධ එකල තිබු ආණ්ඩුවෙන් ලෝකයා ඉදිරියේ වසන්කලා …..දැන් වත් අපේ රටේ සිදුවන මේ අපරාධ ලෝකයාට පෙන්වා දියයුතුයි …. මහනුවර මල්වත්තේ නායක සංඝයාවහන්සේ මේවාට නිහඩ මන්ද ?
ඔබ සිංහලයෙක් නම් මෙක අනිවාර්යෙන්ම බලපන්
http://madutube.com/download_video/D6w8qtvxWQM.html
අත තියන්න එපා මේ සම්බුද්ධ සාසනයට!
https://www.facebook.com/desarasa.lanka/videos/201565833603305/
බෞද්ධ උරුමය,
http://www.tinyvod.com/v/SA970P1jktU
Sinhalese idiots WAKE UP ATLEAST NOW and join into chase thiese sakkili para yamapalana ballo immediately………this is a very bad serious TRAGIC situation….
සිංහලයට එරෙහි
http://sinhalahelaya5.blogspot.de/2011/12/blog-post.html
මට්ටකලප්පු -මඩකලපුව
මාන්මියම්වලට අනුව මුක්කුවාවරු පැමිණ ඇත්තේ පාන්ඩ්ය දේශයෙනි. ඵය වර්තමාන ඉන්දියාවේ තමිල්නාඩුවයි.
මරක්කලයන් මඩකලපුවට ආවේ දකුණු ඉන්දියාවෙන් දෙමළ කථා කරන්නේ ඒ නිසා මෙන්න ඉතිහාසය
දහහතරවැනි සියවසේ මලබාරයේ මලයාලම් වචන සහිත දෙමළ කතාකළ මුස්ලිමුන් මෙරටට පැමිණීමෙන් පසු බටහිර වෙරළ තීරුවේ පදිංචි වුනා. මෙරට මුස්ලිම් පල්ලිවල ඉතිහාසය වැඩි ඈතකට යන්නෙ නැහැ. අවුරුදු පන්සීයකට අඩුයි. මුස්ලිමුන් ඔවුන්ගේ මලබාර ඉතිහාසය තමන්ට ආරෝපනය කරගත්තා. මුස්ලිමුන් තමන් ඇවිත් අවුරුදු එකසිය පනහකට විතර පස්සෙ පැමිණි පෘතුගීසීන්ගේ අඩත්තේට්ටම්වලට පහරදීම්වලට හසුවුනා. සෙනරත් ඇතුළු සිංහල රජවරු මුස්ලිමුන් රුහුණු රටේ (වත්මන් නැගෙනහිර පළාතේ) හා කඳුකරයේ පදිංචි කෙරුවා. මෙය අප හොඳින් තේරුම් ගත යුතුයි. මුස්ලිමුන් මේ රටේ රටවැසියන්. ඒ බව අප කවුරුත් පිළිගන්නවා. එහෙත් ඔවුන්ට ඊනියා නිජභූමියක් නැහැ.
සිංහල ජාතිය යන්න ජාතිකත්වයක් මත බිහි වූ ගෝත්රවාදී සමාජ කොට්ටාශයක් නොවේ.වසර දෙදහස් ගණනක් නිර්මාණයවේමින් විවිධ සංකල්පයන් මගින් පෝෂණය වෙමින් ලොව කිසිදු ජාතියකට නොදෙවෙනි වෙමින් අභිමානවත් ශිෂ්ටාචාරයක් හිමිකරගත් ශේෂ්ඨ ජාතියක්ම වන්නේය.එහෙයින් ඔවුන් ලොවට සිංහලයන්ම වන්නේය.ඒ ඔවුන්ගේ අනන්‍ය වූ පදනමයි. ඔවුන් ගොඩනැගුවේ තම ශිෂ්ටාචාරයට අනන්‍ය වූ සංස්කෘතියකි. එහි මුල බීජය වනුයේ බෞද්ධ දර්ශනයයි.එහෙයින් මේ සබැදියාව එතකින් දෙකක් සේ නොපවතී.බෞද්ධ දර්ශනය පවතින්නේද සිංහල ජාතිකත්වය නිසාවෙනි .එලෙසින්ම සිංහල ජාතිකත්වය පවතින්නේ බෞද්ධ දර්ශනය නිසාවෙනි.
යුද්ධය නිමා වී වසර තුනක් ගත වී ඇතත් මේ වන තෙක් උතුරු නැගෙනහිර සිංහල ජනයාට සිදු වී ඇති සෙතක් නොමැත. අප සැමදා පවසන්නාක් මෙන් යුද්ධය නිමා වීමෙන් සිංහලයාට සිදුව ඇත්තේ එකම සෙතක් පමණි. එනම් සිංහල කොල්ලන්ගේ ජීවිත අහිමි නොවීමයි. 26000ක් ජීවිත පුදා රැුක දුන් බිමේ අයිතිය මේ වන විටත් අන්‍ය ජාතිකයන් සතුව ඇත. හැමෝම අවස්ථාවාදීව 13 ගැන බදාගෙන කෑ මොර දුන්නත් 13 දැනටමත් දීලා ඉවර බව අපගේ හැගීමයි. මන්ද සිංහලයන් වෙනුවෙන් උතුරේ එක බිමි අගලක් තවමත් වෙන් වී නොමැත. එමෙන්ම නැගෙනහිර සිංහලයාගේ ඉඩම් අයිතිය දවසින් දවස ආණ්ඩුව විසින්ම මංකොල්ල කද්දී අන්තවාදීන් විසින් මං කොල්ල කෑම ගැන කවර නම් කතාද? විශේෂයෙන්ම නැගෙනහිර නීතිය රජයන්නේ මුස්ලිම් අන්තවාදීන් අතේය. එනිසා අමුතුවෙන් ඉඩම් බලතල හෝ පොලිස් බලතල දියයුතු නොවන බව අප අවධාරනයෙන් සිහිකරන්නෙමු. නැගෙනහිර අවතැන් වූ සිංහල ජනතාව යළි පදිංචි කිරීමට පාලකයින් කිසිදු පියවරක් නොගනිද්දී දේශමාමක සිංහල රාවය වැනි ජාතික සංවිධාන විසින් මේ වන විට හැකි අන්දමින් සිංහල ජනයා නොයේක් බාධක මධ්‍යයේ යළි පදිංචි කිරීමට නොගන්නා වෙහෙසක් නොමැත.
මේ අනුව සිංහල රාවය ජාතික සංවිධානය විසින් මැදිහත් වී පසුගිය වසරේදී නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, සේරුවාවිල- මයිලවැව- කිතුල්වැව- වෙහරවැව යනාදී ගම්මානවල සිංහල ජනතාව යළි පදිංචි කරමින් ඇතිකරන ලද ගම්මානවල ජනතාව දැනටත් ජීවත් වන්නේ අපා දුක් විදිමිනි. අප සංවිධානය විසින් තහඩු ආදී මූලික ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් පදිංචි කළ මූලික අදියරේම ඔවුන් තවමත් ජීවත්වීම පාලකයන්ට නොපෙනීම ඇස් ගෙඩි වලට හෙන ගැහි ඇති නිසාවෙන්දැයි අප නොදනිමු. එම පෙදෙස්වල යළි පදිංචි කළ දෙමළ හා මුස්ලිම් ජනතාවට සියලූ පහසුකම් ආණ්ඩුව විසින් මෙන්ම ඔවුන්ගේ දේශපාන නායකයින් එක්ව ලබා දී ඇති අතර ඇතමුන් නිවාස ඉදිකර ඒවා වසා දමා ඇත්තේ ඉඩම් අයිතිය තහවුරු කිරීමටය. ඔවුන්ගේ නිවෙස් වලට තාප්ප සදහා තහඩු ගසා ඇතිමුත් සිංහලයන්ගේ නිවෙස් වලට සෙවිලි කිරීමට තහඩුවක් නොමැත. පිදුරු හෝ වෙනයම් ස්වාභාවික ද්‍රව්‍යකින් සෙවිලි කළ ඔවුන්ගේ නිවෙස්වලට විෂඝෝර ශර්පයන්ගෙන් එල්ල වන්නේ ඉමහත් තර්ජනයකි. ඔවුන්ට වල් අලින්ගෙන් වන තර්ජනද එමටය. බීමට ජලය පොදක් සොයා ගව් ගණන් දුර යායුතුය. එදා වේල සරිකරගන්නේ වේලක් නොකා වේලාවක් කමින්ය. පාසැල් යන දුවා දරුවන් සැතපුම් 10- 12 පයින්ම ගමන් කළ යුතුය. බෙහෙත් ටිකක් ගන්නටද ඊට වඩා දුර ගෙවා නගරයකට යායුතුය. මේ සියලූ අසාධාරණකම් වචනයෙන් කියා නිම කළ නොහැකි අතර එම පෙදෙස්වලට ගොස් සියැසින් දැක ගත යුතුය. එවිට මෙහි සැබැ අරුත වැටහෙනු ඇත.
උතුර , නැගෙනහිර බෞද්ධ ජනතාවට දෙමල මුස්ලිම් ජාතිකයින් කරන හිරිහැර සහ අපේ පැරණි වෙහෙර විහාර විනාශ කිරීම අපි තරයේ හෙලා දකි මු ….
. උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී…සිංහල බෞද්ධයෙනි පෙරට වරෙව්
https://www.youtube.com/watch?v=xI8j4VMz8V8
ජාතික සංවිධානවල මඩකලපුවේ ගමන වැලිකන්දෙන් අවහිර කෙරූ හැටි
BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE
https://www.youtube.com/watch?v=s9xq-ykuHwA
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් හා ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමය සළකව් හැම දෙනම