මාමිණියාව රජ මහා විහාරයට මැරයෝ පැන කුඩුපට්ටම් කරති..

December 4, 2016 at 8:02 am | lanka C news
මාමිණියාව රජ මහා විහාරයට මැරයෝ පැන කුඩුපට්ටම් කරති..

ඊයේ රාත‍්‍රියේ කිසියම් කණ්ඩායමක් විසින් කැකිරාවේ මාමිණියාව රජමහ විහාරස්ථානයට ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

ප‍්‍රහාරය එල්ල වෙද්දී කිහිදු හිමිනමක් විහාරස්ථානයේ වැඩ නොසිටි අතර ප‍්‍රහාරකයින් බුද්ධ ප‍්‍රතිමා ඇතුළු විහාර බිමේ පිහිටි පූජා ස්ථාන රැසකට අලාභ කර ඇත.

සැකකරුවන් සොයා පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී තිබේ

224 views
Main News