මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..

January 17, 2017 at 3:50 pm | lanka C news
මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..

මෑත දිනකදී මාරක අපලයක් පල දෙනු ඇතැයි මෙරට ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියෙකු විසින් කරන ලද අනාවැකියක් හේතුවෙන් මෙරට ඉහල දේශපාලන බලවතෙක් මේ දිනවල සිය හෙලිකොප්ටර් ගමන් බිමන් ඉතා සීමිත කර තිබේ.

පවුලේ උදවියගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති අතර බිමින් ගමන්ද යොදාගන්නා බව පැවසෙන්නේ අත්‍යවශ්‍යම ඒවාට පමණි.

මෙම ප‍්‍රබලයා අදාල මාරක අපලය මතගහරවා ගැනීම සදහා දැනට සති කිහිපයක සිට විවිධ ආකාරයේ පුද පූජා රටේ නොයෙක් ස්ථානයන්හි සිදු කර ඇත.

16 views

21 Comments to “මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..”

  1. Champa says:

    Oh, that’s good. Because some people might make use of this period and the prediction to fulfill their vicious agenda.

    If their attempts are suceeded, everybody would think the prediction has come true though it was a made up.

    • පොරමොලා says:

      මම දන්නවා දැනටත් කීප දෙනෙක් රුපියල් දාහ, පන්දාහ ආදී වශයෙන් ඔට්ටු අල්ලල තියෙනවා.
      තව කෙනෙක් මගෙන් ඇහැව්වා විසිපන් දාහක් ඔට්ටු අල්ලන්ඩ. මම තාම උත්තරයක් දුන් නෑ.

    • Audit Superintendent says:

      In the recent past, only Dr. Vijith Rohana made the most accurate prediction;
      that is the loss of Clinton and emerging of Mr. Trump in the now concluded US Presidential election..

  2. sanhindiyadasa says:

    Yanna epaa toilet ekata. Paya lissilaa comad eke oluwa wedaa oluwa pupurala merenawaa meranawamayi. Minissu saapa karanwa kapu mahathtayo.

  3. KAMAL says:

    eyagey apaley kesey vetath mahajanatawata mun nisa etiwala eti apalaya nati karanna nam ;muhudu watura bonnauna natiwa lokuu gall tunak tundenakugey belley gatagahala mahamuhuda madata daana orna.

Main News