මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..

January 17, 2017 at 3:50 pm | lanka C news
මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..

මෑත දිනකදී මාරක අපලයක් පල දෙනු ඇතැයි මෙරට ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියෙකු විසින් කරන ලද අනාවැකියක් හේතුවෙන් මෙරට ඉහල දේශපාලන බලවතෙක් මේ දිනවල සිය හෙලිකොප්ටර් ගමන් බිමන් ඉතා සීමිත කර තිබේ.

පවුලේ උදවියගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති අතර බිමින් ගමන්ද යොදාගන්නා බව පැවසෙන්නේ අත්‍යවශ්‍යම ඒවාට පමණි.

මෙම ප‍්‍රබලයා අදාල මාරක අපලය මතගහරවා ගැනීම සදහා දැනට සති කිහිපයක සිට විවිධ ආකාරයේ පුද පූජා රටේ නොයෙක් ස්ථානයන්හි සිදු කර ඇත.

20 views

21 Comments to “මාරක අපලයක් පල දේ යයි බියවෙයි.. උඩින් ගමන් නවතයි.. බිම ගමනුත් ඉතා ප‍්‍රවේශමෙන්..”

  1. රන්බණ්ඩා says:

    පෙර කොරපු පව් පොදියට වඩා අනන්ත වාරයක් වැඩියි බොලව් මේ වතාවෙදි මූ නිසා රටට වුණු විනාශෙ.
    ඉඳින්…උඩින් හරි බිමින් හරි ගියෙ නැතත්, ඉන්න තැනකදි හරි ඵල දෙන එක වළක්වන්න ඔය මොන සක්කරයාටවත් බැහැ බොලං.

  2. ගුරුන්නාන්සේ says:

    පුද පූජා වලට කලින් බලියක් අරින්න වෙයි, බය යන්න.

    බයගුල්ලෙකුට පුළුවන්ද රටක් පාලනය කරන්න?

    • Basil says:

      Eakane ban jan 09 gedara gihin janeele uda nagge……… ieta passe ube… xxx ge badauda nagge……

    • ගිරවා says:

      මරණ 3 ක් ඇති මිනිහෙක් ඉස්සර නම් පැණි කෑ බව අප අසා ඇත ….නමුත්
      අද අපේ දේශපාලන බලවතා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් කරයි …1 උඩින් ගමන්.,..2 බිමින් ගමන් නතර කර ,3 පුදපුජා පවත්වමින් මරණෙට බයේ ජිවත් වෙයි මේ වගේ බයගුල්ලොද අද අපේ රටේ නායකයෝ ? රටකට ගිය කලක් …. ඉක්මනින් සමුගැනීම රටට සෙතක්

  3. simion says:

    මීට කලිනුත් අපේ රටේ හිටපු එක්තරා මහා බලවතෙක් මාරක අපලයක් මගහරවා ගන්න කියා නිරුවත් කන්‍යාවියො සත්දෙක් වටේට ඉන්දවා තමනුත් මැද්දේ නිරුවතින් වාඩිවී යාගයක් කෙරෙවා කියා ඒ දවස් වල පුවත් පත්වල තිබුනා. මෙය ප්‍රචාරය කලේ දැනටත් මේ රජයේ ඉතා ඉහල කැබිනට් ඇමති තනතුරක් දරන, ඒ දවස්වල විපක්ශයේ හිටපු, මේ වාගේ මඩ ප්‍රචාර වලට ඉමහත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්.

    • Edith says:

      He thought all seven of them were Virgins, but one was not….at the end he went down in the middle of the street with his mouth open….

  4. asaranaya says:

    අදර්මිස්ට යහාපාලකයන්ගෙ මුසල අපලය රටට ඇවිල්ලා , රට විනාශයි, ඊලඟට ඒ අපලය රට කරවන පඹයා ඇතුලු පිරිසට,ලොක්කා සුවර්ගස්තවිම ඒකාන්තයෙන්ම සිදුවෙයි

  5. Ranjith Subasinghe says:

    හැම දාම ඕක කියා කියා ඉන්න කොට රට විනාස වෙලා ඉවරයි.

  6. විභූතිරත්න says:

    ලෝකෙට ලොක්කා උනත් මරණ බය දැනුනම හුඟක් අසරණ වෙනවා.

  7. Hel says:

    Apith balanna inne oka pala denakam tama

  8. ගමයා says:

    අපේ රටේ ජාතික ගුවන් සේවය අමාරුවෙන් යන මේ වෙලාවේ අනේ ඔය හාදය මේ අපේ ශ්‍රීලන්කන් ගුවන් යනවල නොයනවානම් තම හොඳ.

  9. Haeeb says:

    All bushtit.

  10. ගමරාල says:

    මොහුගේ අපලය පල දුන් විට රටට වෙලා සහ වෙන්න තියෙන හෙනයෙන් බේරෙනවා නොවේද?