මාරක රිය අනතුරක්.. කාන්තාවන් තිදෙනෙක් එතැනම මිය යයි.. 06ක් රෝහලේ

June 30, 2019 at 12:40 pm | lanka C news
මාරක රිය අනතුරක්.. කාන්තාවන් තිදෙනෙක් එතැනම මිය යයි.. 06ක් රෝහලේ

අද අලුයම සිදුව ඇති රිය අනතුරකින් කාන්තාවන් 03 දෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර, තලාව ප‍්‍රදේශයේදීය.

තුවාල ලත් තවත් 06 දෙනෙකු රෝහල්ගත කර ඇත.

ලොරි රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

15 views

3 Comments to “මාරක රිය අනතුරක්.. කාන්තාවන් තිදෙනෙක් එතැනම මිය යයි.. 06ක් රෝහලේ”

  1. sunimal says:

    මේ අයට රිය බල පත්‍ර දුන් අයත් වග කිව යුතුය අපේ රටේ 100/ 80ක් හරි පුහුණුවක් නැතුව බල පත්‍ර ගත් අයයි

  2. විස්කි මැඩම් says:

    ආසන පටි දාගෙන හිටියත් බේරෙන්න අමාරු සීන් එකක් තියන්නේ.

  3. Me3 says:

    විනය බිංදුවටම පිරිහී ගිය රටක රියැදුරන් ගැන කවර කතාද?

Main News