මාරක රිය අනතුරක්.. තිදෙනෙකු එතැනම මිය යයි.. තවත් තුනක් රෝහලේ..

March 15, 2019 at 12:40 pm | lanka C news
මාරක රිය අනතුරක්.. තිදෙනෙකු එතැනම මිය යයි.. තවත් තුනක් රෝහලේ..

වෑන් රථයක් හා ත‍්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පොල්ගහවෙල මැද්දලන්ද ප‍්‍රදේශයේදීය.

226 views
Main News