මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මිය යයි.. [CCTV]
August 8, 2019 at 8:02 am | lanka C news![මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මිය යයි.. [CCTV]](https://lankacnews.com/wp-content/uploads/2019/08/44878.jpg)
ඊයේ පස්වරුවේ කොළඹ-නුවර මාර්ගයේ කලල්පිටිය ප්රදේශයේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇත.
මහනුවර දෙසට ගමන් කල පෞද්ගලික බස් රථයක් සහ කොළඹ දෙසට ධාවනය වු වෑන් රථයක් එකිනෙක හැපීම නිසා මෙම අනතුර සිදුව ඇත.
තවත් තුවාලකරුවන් දෙදෙනෙකු රෝහල්ගත කර සිටී.
බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.