මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මිය යයි..
August 16, 2019 at 8:02 am | lanka C news
වෑන් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල හබරණ මාර්ගයේ කුඩාමීගස්වැව ප්රදේශයේදීය.
අනතුරින් මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනෙක් වන බව පොලීසිය කියයි.