මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මරුට.. බස් රථ දෙකක් හැපී 30ක් රෝහලට…

September 16, 2020 at 10:00 am | lanka C news
මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මරුට.. බස් රථ දෙකක් හැපී 30ක් රෝහලට…

කොළඹ රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්වී තිබේ.

ත‍්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු මෙසේ මරණයට පත් වී ඇත.

මේ අතර කුරුවිට පුස්සැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිහක් රෝහල්ගත කර තිබේ.

47,808 views

5 Comments to “මාරක රිය අනතුරක්.. තිදෙනෙක් මරුට.. බස් රථ දෙකක් හැපී 30ක් රෝහලට…”

  1. kamal says:

    Rony if one country example china attack india. Then world should stand against china. another example america attack north korea or indian region iran then world should stand against america. Previously america attacked few countries but world didn’t stand that was wrong. Sri lankan matters will lookafter sri lankan government and the people world shouldn’t interfere.That is the moral or practical law of the world.

    • Ranjith says:

      අනේ කියපන්කො උඹ ඉංගිරිසි ඉගෙන ගත්ත ඉස්කෝලේ අපිටත් යන්න.

  2. Mahesh says:

    Kamal, Oh yes Sri Lanka should like that. By the way, when did you escape from Angoda hospital ??

  3. US Marine man says:

    We need to call US marine forces !

  4. Saradiel says:

    මුන් ඔක්කොම එක වල්ලේ පොල් රැවටෙන්න එපා

Leave a Comment

Main News