මාරක රිය අනතුරක්.. තිදෙනෙකු මිය යයි..
January 31, 2021 at 12:40 pm | lanka C news
ඒකල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබේ.
කොළඹ මිනුවන්ගොඩ පාරේ මෝටර් රථයක් ලිස්සා ගොස් තාප්පයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ඒකල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තිබේ.
කොළඹ මිනුවන්ගොඩ පාරේ මෝටර් රථයක් ලිස්සා ගොස් තාප්පයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.
තිදෙනාට පකනිල් පෙත්තක් ගානෙ දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.
3% ජප්පොන්ගේ පුරුද්ද. බුරුවො මිනිහෙක් මරුනහමත් සන්තෝස වෙන උබල ගැන මුළු ලංකාවම 71 ඉදලම හොදට දන්නවා තොපේ කෙරුවාව.
Umbe ganita sa duwata 1k denam mama.ponna criminal
වාහන තියෙන්නෙ ධනපතියන්ට. අපි 88/89 කාලෙ වාහන තියෙන ධනපතියන් ගෙ වාහන ගිනි තියලා ඔවුන්ව අපේ පන්තියට නැවත ඇදල ගත්තා.
ධනපතියන් දෙන්නෙක් හැප්පිලා. අපි කලබල වෙන්න අවශ්‍ය නෑ.
Kawuruhari modayek Kesel Lellak daala thiyenna athi. Ekai lissala thiyenne. Pawu jeewitha thunak.
තාප්පෙක හැප්පිලා මිනිස්සු 3 ක් මැරෙන්න එයාර් බෑග් තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක කාරෙකක් අඩුම ගාණෙ පැයට කිලෝමීටර් 100 ට වත් යන්න ඕනැ. ඉන්දියන් මරුටි ඇල්ටෝ, රෙනෝල්ට් ක්විඩ් වගේ බාල වාහන වල එයාර් බෑග් තිබුණත් නැතත් පැයට කිලෝමීටර් 70 ගිහිල්ල වැදුනත් මේවගේ මාරාන්තික වෙන්න පුළුවන්.