මාරක රිය අනතුරක්.. තුනක් මරුට.. පහක් රෝහලේ..
March 5, 2017 at 8:40 am | lanka C news
අද පෙරවරුවේ පුද්ගලික බස් රියක් වෑන් රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ රුවන්වැල්ල අමිතිරිගල ප්රදේශයේදීය.
යක්කල ප්රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් මෙම අනතුරින් මිය ගොස් ඇති අතර බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.