මාරක රිය අනතුරක්.. දෙදෙනෙක් මරුට.. තිදෙනෙක් රෝහලේ..

August 30, 2019 at 5:30 pm | lanka C news
මාරක රිය අනතුරක්.. දෙදෙනෙක් මරුට.. තිදෙනෙක් රෝහලේ..

බස් රථයක් හා ත‍්‍රීවීලයක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දංකොටුව පන්නල මාර්ගයේ දංකොටුව රෝහල අසදීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ ත‍්‍රිවිලයේ ගමන් ගත් එහි රියදුරු සහ කාන්තාවකි.

තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලු කර ඇත.

15,940 Viewers

5 Comments to “මාරක රිය අනතුරක්.. දෙදෙනෙක් මරුට.. තිදෙනෙක් රෝහලේ..”

  1. SL says:

    ඩේවිඩ් පීරිස් අහිංසක මිනිස්සුන්ට මාරයා විකුණලා හම්බ කරනවා උට වත් තේරෙන්නේ නැද්ද උ විකුනන්නේ මිනීපෙට්ටි කියල

  2. Saradiel says:

    නිවන්සැප ලැබේවා . ඉක්මන් සුවය පතමු

  3. sunimal says:

    ඉන්දියාව අපට බාර දුන්න තෑග්ග ත‍්‍රිවිල මාරයා

  4. kumararasika says:

    මෙය සිදු වී ඇත්තේ බස් රියදුරුගේ වැරැද්දෙන් .මේ වනවිට ඔහු නිසා ජීවිත 4 ක් නැතිවෙලා තියෙනවා .ගිය අව්රුද්දෙ අවරුදු 20ක ගැහැණු ළමයෙක් යෝගියානේදී මොහුගේ බසයේ වැදී මියගියා .

Main News