මාරක රිය අනතුරක්.. බස්රථ දෙකක් ලොරියක් ගැටී දෙදෙනෙක් මිය යයි.. හතලිහක් රෝහලේ.. [Photo]

February 21, 2020 at 12:40 pm | lanka C news
මාරක රිය අනතුරක්.. බස්රථ දෙකක් ලොරියක් ගැටී දෙදෙනෙක් මිය යයි.. හතලිහක් රෝහලේ.. [Photo]

අද (21) උදෑසන නාඋල මහනුවර ප්‍රධාන මාර්ගය මාර්ගයේ නාලන්ද පාසල ආසන්නයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් හා ලොරි රථයක් බස් රථයක පිටුපස ගැසීමෙන් හතළිහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

අනතුරින් එක් දරුවෙකු හා කාන්තාවක මියගොස් ඇති බව නාවුල පොලිසිය පවසයි.

තුවාල ලබුුවන් දඹුල්ල නාලන්ද මාතලේ රොහල් වලට ඇතුලත් කර ඇත.

අනතුරට පත්වු බස් රථ දෙකෙන් එකක් දඹුල්ල සිට සිරිපාද වන්දනාවේ ගමන්ගත් බස්රථයකි.

තුවාල ලැබුවන්ගේ බහුතරය සිරිපාද වන්දනාවේ ගිය පුද්ගලයින් රැගත් බස්රථයේ පිරිසකි.

අනෙක් බස්රථය මහනුවර සිට ⁣මඩකලපුව බලා ධාවනය වු පෞද්ගලික බස්රථය කි.

ලොරි රථය මහනුවර බලා ධාවනය කර ඇත.

බස්රථ දෙකේම රියදුරන් රොහල් ගතකොට ඇති අතර නාවුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– මහින්ද රත්නායක දඹුල්ල

24,133 Viewers

4 Comments to “මාරක රිය අනතුරක්.. බස්රථ දෙකක් ලොරියක් ගැටී දෙදෙනෙක් මිය යයි.. හතලිහක් රෝහලේ.. [Photo]”

  1. Saradiel says:

    තුවාල අයට ඉක්මන් සුවය පතන අතර මරණයට පත් අයට නිවන් සුව පතමු

  2. kamal says:

    එක්සත් ජාතික පක්ෂය ජවිපෙ ජාතික ගිය දෙමෙලෙන් හා ඉංග්‍රිසියෙන් ගයන්නෙ ඇයි මිට කිරිබත්ගොඩ රහත් හිමි
    පුතේ පුතා කියන්න මම කියන්න ඔන්නෙ නැ පුතා එච්චර දක්ෂයි. මේ ලොකේ දක්ෂතා දෙකක් තියෙනවා ඒ අහිංසකත්වය හා දේවත්වය නමුත් දේවත්වය තියෙන්නෙ මට නෙවෙයි කමල්ට කමල් කියන්නෙ පක්කලිකම් කරන්නෙ නැතුව සිංහලයට ගරු කරන්න කියා. නමුත් බ්‍රහමත්වයටත් එහා ගිය ශ්‍රෙෂ්ඨත්වය තියෙන මට හිතෙන්නෙ දේවත්වය රැකිය යුතුයි කියා තමයි. ඒකයි මම ඊංග්‍රිසියෙන් බණ නොකියන්නෙ භික්ෂුන් 6000ක් හිටියත් මම වගේ ඉංග්‍රිසියෙන් දේශනා කරන්න බැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි දියසෙන් කුමාරයාගේ අඩුව හෙවත් සිවුපිලියාපත් මිහිදු හාමුදුරුවො වගේ රහතන් වහන්සේ කෙනෙක්ගෙ හා මම වගේ 6000ක අඩුව මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

  3. David Milli-banda says:

    These bus drivers must be given a whipping.
    These busses mut not be permitted to ply without full insurance to passenger.
    Drivers to be remanded untill the cases are complete.

    Cancell the licences of these bus companies.

  4. Poor Public servant says:

    Authorities, please punish these errant criminals drivers using the criminal law of the land.These accidents could be avoided but arrogant and callous driving of the drivers lead to this type of deaths to innocent people of this country. This is not a lawless country. If drivers make themselves disciplined I am sure all deaths due to accident can definitely be stopped. I feel authorities are afraid of drivers of buses (CTB and Private), Tippers, threewheelres and Motor cycles.

Main News