මාරක රිය අනතුරක්.. හය දෙනක් එක තැන මරුට.. තිදෙනෙක් රෝහලේ..
January 20, 2019 at 8:02 am | lanka C news
අද අලුයම් කාලයේ 03.20ට පමණ වෙන්නප්පුවල නයිනමඩමේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෝටර් රථයක් සහ මාළු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් මෙම
අනතුර සිදු ව තිබේ.
මාළු ලොරියේ පිටුපස වේගයෙන් පමිනි මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගිය හා තුවාල ලැබූ සියළු දෙනා මෝටර් රථයේ ගමන් ගත් අය වෙති.
මෙම පිරිස සාදයකට සහභාගී වී ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇත.
Oba samata mok suwa labewa
නිවන් සැප ලැබේවා