මාරක රිය අනතුරක්.. 05ක් මිය යයි.. 12ක් රෝහලේ.. [Video]

June 19, 2019 at 8:40 am | lanka C news
මාරක රිය අනතුරක්.. 05ක් මිය යයි.. 12ක් රෝහලේ.. [Video]

අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොලකනවාඩියේදීය.

වෑන් රථයක් හා අත් ට්‍රැක්ටරයක් ගැටීමෙන් මෙම අනතුර සිදුූ බව පොලීසිය කියයි.

කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඒ සියළු දෙනාම අත් ට්‍රැක්ටරයේ ගමන් කල අයයි.

100 views

One Comment to “මාරක රිය අනතුරක්.. 05ක් මිය යයි.. 12ක් රෝහලේ.. [Video]”

  1. spm says:

    Rest In peace

Main News