මාරක රිය අනතුරක්.. 05 දෙනෙකු මිය යයි..

August 22, 2020 at 8:02 am | lanka C news
මාරක රිය අනතුරක්.. 05 දෙනෙකු මිය යයි..

අද අලුයම් කාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ කුරුණෑගල මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේදීය.

ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකි.

ටිපර් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

52,398 views

3 Comments to “මාරක රිය අනතුරක්.. 05 දෙනෙකු මිය යයි..”

  1. බිල්ල says:

    මම බැලුව මෝටර් සයිකලේ 5 දෙනෙක් ගිහිල්ලද? නැතිනම් මෝටර් රතේ හැපුනගමන් ඒක මොටර්සයිකලයක් බවට පත්වෙලාද කියල.

  2. Nandana Pathirana says:

    Like Private Buses Tipper Truck has become fatal for others who even properly drive and use roads . Some urgent action needed. THIS HAS BEEN HAPPENING SO LONG. Heavy vehicles can be banned during normal hours..

  3. Anagarika says:

    Fatal accidents are an ever happening disaster facing Srilanka and the idiotic and self centric bloody politicians who are governing the country are blind not see that. Someone must get up and force a powerful thrust to get enacted immediate steps to eradicate this national menace for good.

Main News