රජ මාවත හඬවමින් මාරක රිය අනතුරක්.. 10ක් මිය යයි.. [Video]

April 17, 2019 at 8:40 am | lanka C news
රජ මාවත හඬවමින් මාරක රිය අනතුරක්.. 10ක් මිය යයි.. [Video]

අද අලුයම 1.30ට පමණ සිදුවූ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තෙ බදුල්ල-මහියංගනය ප්‍රධාන බදුල්ල දෙසට ගමන් කල පුද්ගලික බස් රථයක් හා මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.

අනතුර සිදුවූ අවස්ථාවේ වෑන් රථයේ සිට තුවාල ලත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 10 දෙනෙකු මියගොස් ඇත.

කුඩා දරුවන් තිදෙනෙක්, කාන්තාවන් තිදෙනෙක්, පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් මෙසේ මිය ගොස් සිටී.

බස් රථයේ රියැදුරා මේ වන වි අත්අඩංගුවට ගෙන ඇත.

369 views

7 Comments to “රජ මාවත හඬවමින් මාරක රිය අනතුරක්.. 10ක් මිය යයි.. [Video]”

  1. SL says:

    Why can’t the gvt introduce speed limiters to PVT buses , limit the descending speed (3-2 gear) when decending slops rather than letting buses to travel down at 5th gear

    • AK47 says:

      එංගලන්තය ඇතුළු දිවුණු රට වල පොදු ප්‍රවාහන සේවා බස් රථ වල පොඩි ගැජට් එකක් හයි කරලා තියනවා.
      මේකෙන් බස් රථයේ වේගය එක්තරා මට්ටමකට වඩා වැඩි වෙන එක වළක්වනවා.

      ඒ වගේම සමහර බස් රථ වල හයි කරලා තියන ගැජට් වලින් බස් රථයේ වේගය, ගමන් කල මාර්ගය, හදිසි බ්රේක් ගැහුවද නැද්ද, එහෙම කළා නම් කවදා කොතනදීද, කියන එක වගේ දත්ත විශාල ප්‍රමාණයක් සටහන් වෙනවා.

      • AK47 says:

        මේ විදිහ ගැජට් බස් වල හයි කරා නම් ට්‍රැෆික් පොලොසියට තියෙන්නේ AC කාමරයක වාඩි වෙලා දත්ත විශ්ලේෂණය කරලා දඩ කොලය ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම යවන එකයි.

  2. johnscena says:

    Traffic police is responsible.. since they do not maintain any vision of implementing road traffic discipline. There are no mechanisms to remind drivers of road rules after taking license. Specially for bus drivers. Many drivers nowadays take a turn at the middle of the road, overtake at turns.. overtake while road ahead is unclear or while at top of a hill… its hilarious sri lankan driving.. all look like animals in the jungle.. and the traffic police.. no no.. they just run their daily routines.. no plan or deadline to eradicate malpractices.. they just penalize for selected violations at different times.. a simple example.. how many drivers do understand that parking vehicle facing oncoming vehicle is so donkey??? do police have a plan?? NO.

  3. Gonsun says:

    Whip the buggers.
    Quitely have a cosed cubice, get the bloody driver in, whip 5 times on the Buttocks and let go.
    Bum will never do an.offence again

    • උකුස්සා says:

      බදුල්ල-මහියංගනය බලා පදවන බස් රථ වල රියදුරන් handy යෙන් කතා කරමින් වංගු සහිත පාරේ එක අතකින් රථ ධාවනය කරනවා .මෙය බස් රථ අනතුරකට ලක් වීම පහසු දෙයක් … මෙය මා දුටු සත්‍ය සිද්ධියක් ..මේ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත්

  4. Kadiya says:

    Reason to many accidents are high speed private buses. Until introduce automated fining system no one control the bus drivers. In addition it is very important to check drivers for drugs. Best is collected samples from there hair and test. Government don’t need to control that is the main reason to accident.

Main News