මාරවිල කාන්තාවකටත් කොරෝනා..

July 9, 2020 at 4:40 pm | lanka C news
මාරවිල කාන්තාවකටත් කොරෝනා..

මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදිත වී බව ඇති බව තහවුරු වී ඇත.

එම කාන්තාව කන්දකාඩුහි පිහිටා ඇති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සිදුකරන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස කටයුතු කල අයෙකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ බව තහවුරු කරයි.

39 views

6 Comments to “මාරවිල කාන්තාවකටත් කොරෝනා..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    විපක්ෂයේ ඈයන්ට ආයෙම හොඳ කලක් උදාවුනා එහෙනම්

  2. Chinthana says:

    Dr Anil, Are you confident about the protection of staff who attended to PCR test for them?

  3. අබිලිං ආතා says:

    හුටා කෝ මේ ඡන්දෙ ඡන්දෙ කියලා මේකේ හීනෙනුත් මතුරන වහල්ලු සෙට් එක. දැන් කලිසමේ රෙවිල මුන දෙන්න බැරි නිසා ලොක්කාගේ රෙද්ද අස්සේ හැංගිලා ඇති.

  4. firda says:

    Den sepada……… corona kohomada mage hamaduruwane……….. ane rajapaksha mekata neda degaluwe? chandayak epa kiyanna kiyanna thibba dewani rella aawoth naaki godak un lankawen merila yaavi thiththa eththa. 😂 anith ratawat walata wena dewal balala wath api hedennethi jaathiyak ooi… den hithin pawalama ekata indala gaha ganilla egilla🤣 minissu kanna nethuwa job nethuwa badaginne merenava den aayeth hithin corona me okkoma munge 3/2 thanhawa

  5. damith madhusanka says:

    marawila neme morakale ape game

  6. Dr Zee says:

    UNP JVP සමහරු නම් අමු මීහරක්. වෙනත් රටවල ලක්‍ෂ ගන්න මැරෙනව​. මෙහේ එක් කාන්තාවකට රෝගය තිබෙන බව සොයා ගත්තම තප්පු ලනව​.

Main News