මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA

July 10, 2020 at 11:20 am | lanka C news
මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.

කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.

එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස ගැන තොරතුරු වාර්තා නොවන බවත් මේ වන විට කීදෙනෙක් නිවෙස්වලට ගොස් ඇත්දැයි නොදන්නා බවත්, වැලිකඩ බන්ධනාගාරයේ කී දෙනෙකු ආසාදිත දැයි නොදන්නා සේම ඔවුන් කී දෙනෙක් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත්දැයි තොරතුරු නැති බවද ඒ මහතා පැවසීය.

වෛරසය සමාජයට යාම පාලනය කරගත් නමුත් ඇති වී තිබෙන නව තත්ත්වය පාලනය කරගත නොගතහොත් තත්ත්වය භයානක විය හැකි යැයි ද ඔහු අනතුරු අඟවා සිටී.

54 views

40 Comments to “මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA”

  1. jehan says:

    මිනිස්සු මාස 2ක් හිරවෙලා ඉදලා කරපු කැපවීම් වතුරේ.. ඒ මාස දෙකේ හොදට වැඩිපුර ටෙස්ට් කරා නම් කොරෝනා ලන්කාවෙ නැත්තටම නෑ මේ වෙනකොට.. මොකද ඒ වෙනකොට ඔක්කොම අහුකරගෙන ඉවරයක් කරන්න තිබ්බා.. ආන්ඩුවට ටෙස්ට් කරන්න කියන එකට වඩා ජලබීතිකාව හැදිච්ච බල්ලෙක්ට නාවන්න එක්කන් යන එක ලේසි.. ආන්ඩුව කරන්නෙ තනිකරම බොරුව බවට හොදම උදාහරනයක්..

    • බියගම වියත්මග අපේක්ෂක says:

      ඔහෙට උණ විකාරද ? දවසට ටෙස්ට් 5000 ක් ? එහෙම උනොත් චන්දෙ කොරනන වෙන්නේ නැහැ මේ කපේට. යන්තම් ගැටගහල චන්දෙ කොරන්න හදනකොටම මේ මගුලත් ආයේ ආව. කොහොම හරි මල මිනි උඩින් ගිහින් හරි චන්දෙ කරමු ස’. රෙස්පෙක්ට් ස ‘. බය වෙන්න එපා අපි ඉන්නවා ස’. මට කක්කා බරක් වගේ එනවා ස’..

    • saman says:

      PALA THAMBIYA NIKAN BORU NOda

    • Dimple kupadiya says:

      Fool . No 1 fool. Thats all.

    • හතර හිනා says:

      මිනිස්සුන්ගේ බඩේ තුන්ව‌ෙනි, හතරව‌ෙනි රැලිත් ඇවිල්ලා … මේගොල්ලන් ද‌ෙවනි රැල්ලකට බය ව‌ෙලා දගලනවා

    • Lalindra says:

      මේ තවත් ප්ලකනිල් බුරුවෙක්

  2. බුවා says:

    යහපාලනය තිබුන නම් කොරෝනා අවුලක් කරගන්නෙ නෑ.
    සජිය පකනිල් බෙදනවා. ජෙප්පො ගව මුත්‍රා බෙදනවා.

  3. Do research and find the Drugs for this………………………

    • Chinthana says:

      Hello Brother GMOA, Long time no seen. why 5000 Test will do 20000 test per day like Sajith. We have lots of money to buy PCR Equipment now.

  4. බන්ඩා says:

    ඉබාගාතෙ දිනකට පරීක්ෂණ 5,000 ද10,000 කියන එක නෙවෙය් වැදගත් පරීක්ෂණ කොරන්නෙ කොහෙද කියන එකය් වැදගත්. ආසාදිතයින් ආ ගිය තැන් හොයාගෙන ඒ පලාතෙ පරීක්ෂණ කරන එකය් වැදගත් කියල තේරුම් ගන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕනැ නැහැ.

    • ක්‍රිමිනල් says:

      මෝඩ බෛයො ! උබගේ ගොං කම ප්‍රදර්ශණය කරන්නෙපා ! සමාජයේ කොවිඩ් ආසාධිතයින් සිටිනවාද නැද්ද කියලා තක්කෙටම කියන්න පුළුවන් මෙවලම තමයි ප්‍රදේශ ආශ්‍රිතව කරන අහබු පී සී ආර් පරීක්ශණ , එය ප්‍රමාණාත්මකව ක්‍රමෙයෙන් වැඩිකර ගත යුතුයි. බෙජින් වල දිනකට මිලියනයක් පීසීආර් පරීක්ශණ කලා දෙවෙනි රැල්ල ඇති වූ අවස්ථාවේ. උබලා පැය විසිහතරම පාණ්ඩුවේ හොරනෑ බලලා මොලේ කුරුවල් කරගෙන දෙසා බාන ගොං ටෝක් සමාජ ගත කරන්නෙපා ,ඇදගෙන ඉන්න අමුඩ කෙටියත් නැතුව යන්න වෙන්නේ.

  5. Randa says:

    කෝ අර මුන්ට බැනපු වහල්,ගොන්,මෝඩ බයියලා සෙට් එක😂

  6. හා හා කොරෝනා දෙවෙනි රැල්ල පටන් ගත්තා. මරේ මරු. අපේ පුතාණෝ ස’ බලාගෙන හිටපු දේ වුනා. හිප් හිප් හුරේ. හරිනම් දවස ට 06 දෙනෙක් වත් මැරෙන්න ඔනේ. එකොටනේ මචංලා අපේ ස’ ගේ බූරු ටෝක් වලට චියර් එක වැඩි වෙන්නෙ.

    • ජෙප්පා says:

      ජෙප්පො චන්දෙට බය වෙලා…. හික්ස්

    • ක්‍රිමිනල් says:

      ^^ ගොමා ගේ රෙදි ගලවපු තැරිදාර පුන්නක්කු බෛයෙක් ! 😂😂😂

      • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

        ^^ ගොමාට රෙදි අන්දවන්න දඟලන තැරිදාර පුන්නක්කු G(UN,JV)P වහලෙක්! 😂😂😂

      • කිරිමෙල් says:

        පුංචි අම්මට කෙලින එකා පස්සෙ යන වසලයෙක්. තිත්ත දේංශපාලනයේ ඇත්ත මිනිස්සු කියල පොස්ටර් ගහගත්තු, තිත්ත දේශපාලනයක් කරන හු..තෙ මිනිහෙක් හෙවත් මොල සෝදපු කැපි ජෙරියෙක්.

  7. Dr Zee says:

    These trade union doctors are still not capable enough to realize that public spreading is not happening in Sri Lanka due to various +ve factors.

  8. Observer says:

    Seriously, why this man is even on the news and why would media interview this moron? Such a negative mutt! He should learn from Dr. Jasinghe, how to address the media and how to disclose information rather than trying to give the public a panic attack. Of course the public should be give the correct information but learn a bit of professionalism in doing so at least. I mean he supposed to be a doctor, isn’t he???

    • ක්‍රිමිනල් says:

      Are you frick’n retarded ? Dr Anil jasingha the person who asked masses not wear face mask and gave a green light to start parliamentary election campaign . He’s just a puppet of current regime and dances along with the beat of rajapaksha’s . On the other hand GMOA has atleast guts to tell what’s to be done rather than being a slave .

      Job well done GMOA !

      • Observer says:

        Oh is it? So according to your genius knowledge just because of not even considerable number of COVID cases the entire country should stop, is it? Just because you are a political slave and depend on some corrupt politician for your daily bread don’t think that we all wait for someone to give us Rs.20,000/=. We earn our living respectfully and we want the country to run and go back to normalcy. GMOA is unprofessional and irresponsible to make such statements at a situation like this. Who bears the cost of the quarantine process of thousands and the PCR tests that are done already? GoveThey can just make statements but what have they done to hrlp the current situation… nothing!

      • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

        Look at what GOMA has said earlier. According to their predictions, there should be thousands of deaths per day by now. Utter morons and slaves of G(UN,JV)P have happened to hang on tails of these stupid GOMAs.

  9. SL says:

    Who is the idiot who send this patient to a camp where thousand ppl living without a 100% confirmation.We had a serious issue with Navy camp now this.
    This must not be a mistake ,but must be a sabotage !!!

  10. Dp says:

    මුන්ගෙ නිවේදන අර වැස්ස වෙලාවට ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලට නාය යාමට අවදානම් නිවේදන වගේ.ඊට පස්සෙ කියන්නෙ අපි දැනුවත් කලානෙ කියලා.මුන් වෘර්තිය සංගමයක් විතරයි

    • ලක්වැසියා says:

      මුන්ගෙ කලින් ප්‍රකාශ සහ ප්‍රස්තාර වලට අනුව මේ වෙනකොට ලක්ෂ ගානක් මැරිල ඉන්න ඕනෙ. නමුත් උන්ගෙ අවාසනාවට සහ රටේ වාසනාවට එහෙම උනේ නෑ.

Main News