මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..

July 10, 2020 at 10:00 am | lanka C news
මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..

මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ කාන්තාවකි.

එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඇය ආශ්‍රය කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය 56 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් මතුව ඇතිදැයි සෞඛ්‍ය අංශ සැක පල කරයි.

කොරෝනා දෙවැනි රැුල්ලක් සම්බන්ධයෙන් ඔව් හෝ නෑ යයි කීමට මේ මොහොතේ හැකියාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් වෛරසය ප්‍රජාව අතරට යා නොදී පාලනය කර කරන බවද ජාසිංහ මහතා පැවසීය.

මාරවිල ප්‍රදේශයේ කාන්තාව කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට තම නිවස බලා යාමට භාවිතා කළ පොදු ප්‍රවාහන සේවා බස්රථ තුනක ගමන් කළ පිරිස හඳුනා ගැනීම දැඩි අභියෝගයක් වී ඇති බවද වාර්තා වෙයි.

75,418 Viewers

20 Comments to “මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ.. ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ලක්..”

  1. ටිකිටි says:

    බය ව‌ෙන්න ද‌ෙයක් නෑ.හැම විටම සමාජ දුරස්තභාවය ගානට රකිනවනේ.
    අනික කමල් ස’ ගේ ඇප් එකට ඔය හැම එකම අහුව‌ෙනවා.

    • ක්‍රිමිනල් says:

      කමල් ස ගේ ඇප් එකට සක සක ගාලා අහුවෙන්නේ ! සමාජ පැතිරීමක් නැහැ අනිල් ජාසිංහ මහත්තයා කියන විදියට ,කොවිඩ් ආසාධිතයින් හමු වෙන්නේ නිරොධායන මධ්‍යස්ථාන වල විතරයි ! කිසිම අවදානමක් නෑ ! චන්දේ තියන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ වාර්තා දීලා තියෙන්නේ. කිසිම ගැටළුවක් නෑ !

      • Alapaluwa says:

        ස දන්නෙ ඇඳිරි නීතිය දාන්න විතරයි. දැන් ඒකත් බෑ චන්දෙ කොරන්නත් එපාය.

      • ගොන් කතා කියන්න එපා මිනිහෝ කමල් app එකට අසුවන්න අයි හැමඑකාගේම පුකේ app එක සවිකරලා නිකං ගොං කථා කියන්න එපා මිනිහෝ සිතපන් මොළයක් කියලා තිබෙන දෙයකින් නැතිව එක එක බහුභූත කථා දොඩවන්නේ නැතිව

        • රු 100 සැමන් කාලා බඩේලියේ ගියපු විමල් says:

          එකත් එහෙමද . එතකොට ඔය නිරෝදයනය ඉවර වෙලා එන උනේ පුඋක් එකට චිප් එකක් දාල මහල නෙමේද ගෙදර යවන්නේ.? නැතුව කොහොමද උන් ගෙදර ගියාට පස්සේ තව දින 14 හරියටම නිරෝදයනය වෙනවද කියලා හොයා ගන්නේ. ? මම හිතනේ කමල් ස’ ගේ ඇන්ටනා එක උඩට උස්සල වෙන්න ඇති කට්ටිය හොයා ගන්නේ.

        • Saman says:

          උබ වගේ බඩු කාරයෝ තමා දැන් අපිට හිතන්න උගන්වන්නෙ. 😀

  2. ක්‍රිමිනල් says:

    බයවෙන්නෙපා සමාජ පැතිරීමක් නැ ! අපි චන්දේ කරමු .

    • මම කුිමිනල්. මිනිසුන් මැරෙනා තරමට මට හොදය. මන්ද යත් මම මලමිනි රස කර කර කන පිසාචයෙක්. අනික බං මට මේම කොමෙන්ට් කරනවට හවසට ගෑණියෙකුයි, සල්ලියි, ඊට පස්සේ ගොංජාගේ බැක්සයිඩ් රසයි ලැබෙනවා. ම්.. එ රස තොපි දන්නෙ නැහැ. අනික කුිමිනල් කියන මම මැරෙන්නෙත් කොරෝනා හැදිලා විදවලා විදවලා. ඊට පෙර මම කොන කපා ගන්නත් ඔන. අර 72 ලගට යන්න. කොහොමද මගේ මොලේ. මම උඩ පැන පැන ජඩබලල් ගදවේගය හා 3% පුංචිඅම්මා සුසංයෝගය වෙනුවෙන් මෙහෙම ගද ගහන කොමෙන්ට් දාලා ලබන සතුට ගොංජාටවත් ජනනී කියලා ගෑනී ගලවත් නැහැ. මට ගෙවනවා මම මඩ සමග අසුචි බුදිමින් රජයට ගහනවා.

    • කුිමිනල් යකෝ උබ නම් පුදුම කුහකයෙක්. ඔය විදිහට සල්ලි මත්තේ තම ජන සමාජය පවා දෙන්න එපා බං. මේ බුද්ධ දේශයේ පව උබ පසු පස පැම්ණිම කිසිවිට වළක්වන්න බැහැ. අනික උබ කහින එකෙකුටවත් එ පවෙන් උබ වගේ පව්කාරයෙක් බෙරගන්නත් බැහැ.

      • ක්‍රිමිනල් says:

        ඔයකියලා තියෙන්නේ පාණ්ඩුවේ හොරණෑ මාධ්‍යයි , සෞඛ්‍ය අංශයි පැය විසිහතරෙම රටට කියන දේ ! ඇයි වැරදිද ?

    • ජෙප්පා says:

      බැංකු පෝලිම හොදයි
      සුපර් මාකට් පෝලිම හොදයි
      5000 පෝලිම හොදයි
      චන්ද පෝලිම නරකයි

      ජෙප්පො චන්දෙට බය වෙලා 🙂

    • ජෙප්පා says:

      ජෙප්පෝ චන්දෙට හොදටම බය වෙලා

    • ක්‍රිමිනල් says:

      ඔව් බන් ! රටටම කෙල උනත් චන්දේ තියෙලා තුනෙන් දෙක අරන් දෙන්නැපැයි ! අනේ මුන් වගේ වාල්ලූ …

    • ගොන් බයියා says:

      බයවෙන්නෙපා සමාජ පැතිරීමක් නැ ! අපි චන්දේ කරමු .

  3. Covid-19 threat is getting worse for the world with America, Europe, China, Russia, Brazil, India, Australia, the :Philippines and African countries recording the 2nd wave which is expected to be more dangerous than the first wave. Even the WHO chief – China Xi Ping sucker – is shedding crocodile tears now over the 2nd wave. Sri Lanka is now going through the 2 nd wave and if Colombo, Kandy, Galle and the North catch the 2nd wave big time then Sri Lanka will crash economically, socially and humanly. So. SLPP, don’t waste too much time on the Election and focus and try and get this 2nd wave of Covid-19 under control soon. All the Best.

    • Hudson says:

      No, should have the election and get 2/3rds. Corona is afraid of 2/3rds.

    • namal says:

      2/3 ලබාගත් වහාම සියළු නිදහස් කොමිෂන් සභා අහෝසි කර, අප්‍රියෙල් මාසයේ කොරෝනා හදාගැනීමට අපට තිබුන අවස්ථාව 2nd wave එකේදී ඇහිරීමට ඉඩ නොදෙන බවට පොරොන්දු වෙමු!
      මීට,
      රජ පවුල.

  4. Liyanage says:

    It’s they best time to stop people coming from abroad and save the country save its people. Our children need to go to schools and universities.

  5. බයිවහළා says:

    චාසින්හ හැන්ගිලා මාධ්‍ය නිවේදන එවනවා.
    දවස පුරා tv channel වල උපදෙස් දීපු ඩොකාලා හැන්ගිලා.
    කොරෝනා කිසිම මාධ්‍යක ප්‍රධාන පුවත වෙන්නේ නෑ.
    රටපුරා කැලෑ කපපු ඒවා ගැන, ගල්කිස්ස වෙරලට කරපු අපරාදේ ගැන මාධ්‍ය නිහඩ වුනා.
    රට යන අත පැහැදිලියි නේ..
    තව 2/3ත් දීලාම කෙලවාගමු..
    අතිවිශිෂ්ටයි සෑර්..!

  6. Sarath says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

Main News