මාරවිල මාරක රිය අනතුරක්.. 04ක් මරුට.. 20ක් රෝහලේ…
February 18, 2019 at 8:40 am | lanka C news
මාරවිල මහවැව ප්රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතරකින් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇත.
4.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ වවුනියාවේ සිට කොළඹ බලා පැමිණ බස් රථයක් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටීමෙනි.
අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
JUST IN : සිව් දෙනෙකුට මරු කැඳවා 20 දෙනෙකුට තුවාල සිදුවූ මාරවිල මාරක අනතුරේ දර්ශන..
JUST IN : සිව් දෙනෙකුට මරු කැඳවා 20 දෙනෙකුට තුවාල සිදුවූ මාරවිල බස් අනතුරේ දර්ශන…#lka #News1st #Accident #Marawila
Gepostet von Newsfirst.lk am Sonntag, 17. Februar 2019