මාර්ගවල ප්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්
December 23, 2018 at 10:40 am | lanka C news
රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.
එම වැඩ කටයුතු සිදු කිරීම සදහා තමන් සැදෑ පැහැදී සිටින බවද ඔහු කියා සිටී.
නියෝජ්‍ය ඇමතිවරයෙක්ව සිටි තමනට ජනාධිපති හා අගමැතිගේ මනාපයෙන් රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස උසස් වීමක් ලැබී ඇති බවත් ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
බඩු ෂුවර්, ගොන්ජ හොරුත් ගොඩක් ඇල්ලුවනේ
Mu hadana paarawal wala ya gaanu pregnent wenawa… balagena…
අපේ වැසිකිළියට යන පාර ටිකක් අබලන්……හදල දෙනවද තුමා!!!
ග්ගොන්ජෝ උබට බෝක්කු කටවල් හදන්න ලැබෙන්නේ නැහැ ,ඊට කලින් ජනවාරි 7 අධිකරණ නියමයෙන් මහා උලුගෙදර උබව දක්කන්න සිද්දවෙනවා
OMG, What a country we live in. People get promoted for contempt of court.
Call me,because ,if my car moves on those roads,it would get hacked and condemned.
රන්ජා වගේ කෙලින් වැඩ කරන දේශපාලඥයො තමයි අපේ රටට අවශ්‍ය
ඉස්සෙල්ලාම ගොන්ජගේ බෝක්කු කට හදපන්
Ado margaye prashna wunath moota kathakara nam hari.
ඊටී අයි ෆිනැන් ස් ඉදිරිපිට මර්ගයෙ සුවිසාල ගැටලුවකි.
අසරණ ජනතාවක් බාගෙට මියැදෙමින් දුකේ වැටී ඇත.
වහ ගොස් එය පිළිසකර කොට දෙනු.
රජතුමාට හකුරු හදන මිනිහගේ කතාව මතක් වෙනවා
හරියට හරි ! ඒ කාලයේ රජතුමාට හකුරු හැදුවෙ අතුරේ ගිය මිනිස්සු, ගොන්ගොන්ජා ඒ කුලේ උදවිය. අපහසයක් නොවේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමක්