මුළු පඩියම එක දඩයයි.. මාර්ග නීති කැඞීමේ වරද 07කට අවම දඩය විසිපන්දාහයි.. නිල නිවේදනය මෙන්න..
November 22, 2016 at 4:07 am | lanka C news
මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් වරද 07කට අවම දඩ මුදල රුපියල් 25,000ක් තෙක් ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ මුදල් ඇමති රවි කරුණානායක හා ප්රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.
අදාල දඩ ඉහල නැංවීම සම්බන්දයෙන් මුදල් අමාත්යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.