මුළු පඩියම එක දඩයයි.. මාර්ග නීති කැඞීමේ වරද 07කට අවම දඩය විසිපන්දාහයි.. නිල නිවේදනය මෙන්න..

November 22, 2016 at 4:07 am | lanka C news
මුළු පඩියම එක දඩයයි.. මාර්ග නීති කැඞීමේ වරද 07කට අවම දඩය විසිපන්දාහයි.. නිල නිවේදනය මෙන්න..

මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් වරද 07කට අවම දඩ මුදල රුපියල් 25,000ක් තෙක් ඉහල දැමීමට රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ මුදල් ඇමති රවි කරුණානායක හා ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්චාවකදීය.

අදාල දඩ ඉහල නැංවීම සම්බන්දයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

1124

345 views

18 Comments to “මුළු පඩියම එක දඩයයි.. මාර්ග නීති කැඞීමේ වරද 07කට අවම දඩය විසිපන්දාහයි.. නිල නිවේදනය මෙන්න..”

  1. Mama ahanne me neethi mathi emathi waruntath adalada? owun wagen yanawa puluhan tharam neethi kadanawa

    • leel says:

      මේ වැරදි 7 තෙන් 4 තරවන වැරැද්ද සදහා පුර්ව නිගමනය ඇත්තෙ පොලිසිය අතේ…..දැනට පවතින අදිවේගය මැනීමේ මීටර එහි දත්තය අපට පෙන්වීමෙදි කාගේදැයි කිවනොහැක….පොලීසියද 100% ක් අපක්ශපාති නොවන යුගයක, පොලිස් පොතට හා පෑනට සියලුම දේ කලහැකි යුගයක උන්ගේම බඩගොස්තරවාදය වෙනුවෙන් මේ නීතිය හොදින් හසුරවා ගැනිමට නිතැතින්ම ඔඋන් පෙලෙබෙනු නොවනුමානය…..

      • leel says:

        බොතලයට 1600
        බයිට් එකට 800
        සොඩා එකට 200
        සිගරට් දහය 500
        බීලා අහූනහම 25000
        ලෝයට 2000
        එකතුව 30100

        වෙනස මාරයී, අපි හමාරයි

        • Man says:

          මේ රැ.25.000 ඇස් බැන්දුමකි. 2017 ජනවාරි වන විට මේ දඩමුදල රැ.5000ට අඩු කරන්නේ ජන විරෝධතා වලට කන් දෙනවා කියමිනි..කොහොමද යහපාලන නීති ගැට

          • boo says:

            ඒ කියන්නේ රැ. පන්සීයේ දඩය රැ.පන්දාහක් කරන්නද යන්නේ?

  2. weediy banddara says:

    මෙි ඔක්කොම බස් ගැමුනුගෙ නිර්ද්ශ. අද බස් ගමණුගෙ රියදුරන් බස් එලවන්නෙ මනිස් ජිවිත ගැන කිසිම තැකිමක් නැතුව. දුරකථනය කනේ ගහගෙන ඉස්සරහින් යන බස්ගැනි පස්සෙන් එන බස් ගැනයි අනිත් රියදුරන සමග කියන්නෙ හරියට බරායෙ ඉදන් සාලාවට අායුද ගෙනියනකොට හමුදාව පෙරමග අාරක්ෂක පියවර ගන්නා අයුරැ සිහිගන්වමින්. මා කොලබ ගාල්ල බස්රථයක දිනක් ගාලු ගිය් රියදුරා තයොයිවෙලාවෙ අනතුරකින් තොරව ගමනාන්තය කරාලගාවෙිවිද කියා දෙවියන්ට කන්නලවි කරමිනි. ඔසු එපමනක් නොව රරියදුරැ අසුන අසල තම හිතවතුන් වටකරගෙන සතුටුසාමිචිය පවත්වයි. මා එ් අවස්ථාවෙම 119 ට හා ප්‍රවාහන කොමිසමට දැන්වුවත් කිසිම පලක් නොවිය. කොමිසම කලෙ එය දකුනු පලාෙ ගා්ලට අයත් බව දනව දුරකථන අංකයක් දි අැග බෙරාගැනිම පමනි. මෙය බස්රථ බහුල මතුගම කොලබ පාරෙද සිදුවෙ. බස්රත තුල සිවිල් පොලිස් නිලදාරින යොදව ඔවින්ග්සහයෙන් මෙමා වටලන්න. දඩමුදලලිින් 25% ක් වැටලිම කල නිදරිනට ලබාදෙන්න.( පොලිස්පතිටයි එ්එස්පිටයි නොවෙ.)

  3. ranajaya says:

    මේ දඩුවම වලට දේශපාලකයින් හා ආරක්ෂක අන්ශ නිලදාරීන් ඇතුලත්ද?

  4. Singhe AUSSI says:

    .බස්ගමුනුව මොකද අඩන්නෙ යහපලනෙට මුදල් හොයාගන්න ඔනනෙ

  5. Singha AUS says:

    බස්ගමුනුව මොකද අඩන්නෙ යහපාලනෙට මුදල් ඔනානෙ

  6. සිසිර says:

    No 2 saha 3 ekata wadina nisa awama dhadaya ru.50,000/= wenawa

    • Sihala Yaka - සිහල යකා says:

      Correct. 2 + 3 = 50,000/-

      2 ට දඩ ගැහුවොත් අනිවාර්‍යයෙන් 3 ටත් ගහන්න වෙනව​. එවිට දඩය 50,000 යි.

  7. Sihala Yaka - සිහල යකා says:

    දැන් හැම වාහනයකම රෙකෝඩින් කැමරා හයි කරගන්න වෙනව​. පොලිස් කාරයන් ගෙ හොර දඩ වලින් බේරෙන්න​.

  8. Notthischange says:

    Can any so called educated Toyya can explain why Ministry of Finance worry this much about Pedestrian safety? Don’t they have other work to do?
    We have large number of ministries but still it is ministry of Finance worry on these. And on top of that, they say that it is not an act to collect money.
    What is wrong with this government!!!

  9. Nandasoma says:

    වැරදි අඩු කරන්න දඩ ගැහුවට කමක් නැහැ…

    ඒත්, එක වරදකට මුලු පඩියම දඩ ගහනව නම් මොකක්ද ඒකෙ සාධාරනය?

    හැම දේකටම ක්‍රමයක් තියෙනවනෙ…..

    මුන් දන්න යහ පාලනය….

    මුන් රටම කනව !!

  10. gorrila says:

    අම්මප දෙයියම්පා මට ස්නයිපර් තුවක්කුවක් තිබ්බනම් ඔය කලු ගොරිල්ලගේ පස්ස පැත්තටම වෙඩි තියෙනවා!!! දැන්නම් මේකව හොදටම එපාවෙලයි තියෙන්නේ.

Main News