මාර්ග නීති කැඩුවොත් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

December 29, 2019 at 11:20 am | lanka C news
මාර්ග නීති කැඩුවොත් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..

රථවාහන පැදවීමේ දී මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩකොල නිකුත් නොකර කෙලින්ම අධිකරණයට යොමු කිරීමට පොලිසියේ අවධානය යොමුව ඇත.

දඩයක් ගෙවීම සාමාන්‍ය දඬුවමක් සේ සලකා ඇතැම් රියැදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් සිටින බව පෙනී ගොස් ඇති නිසා මෙම ක‍්‍රියාමාර්ගයට යායුතු බව පොලිසියේ අදහසයි.

මේ සම්බන්ධයෙන් කොතරම් දැනුවත් කිරීම් කළ ද බොහෝ රියදුරන් එය නොසලකමින් කටයුතු කරන නිසා දඩ කොළ ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත.

592 views

17 Comments to “මාර්ග නීති කැඩුවොත් දඩ කොල නෑ.. කෙලින්ම උසාවි..”

  1. Kevin says:

    රටේ ආර්ථිකය හදන්න නම් මිනිස්සුන්ගේ කාලය්නාස්ති කරන අමන අදහස් ගේන අයව එලවන්න ඔන. අද ලෝකේ දියුණු රටවල් වල දඩ ශෙනිකව ගෙවන්න ක්‍රම භවිතා කරනවා. ඒවට අපිත් යන්න ඔන. අනික උසාවි වැඩිපුර කාලය යොදවන්න ඕන කල් ගතවෙමින් තියෙන නඩු විසදන්න මිසක් මේ වගේ සුලු දේවල් වලට නෙමේ. මොකද උසාවි වුනත් පවත්වාගෙන යන්නේ මහජන මුදලින්.

  2. Jude silva says:

    Govt has to think seriously. This is s very stupid idea. Who is the idiot who propose this idea. He must be either a idiot or probably serving to anti-govt forces.

  3. Nana says:

    This is not needed if 2 simple things can be done..
    1. Dont let Police to take bribes (This is reduced very much now)
    2. Have a special squad to catch traffic violation not attached to any police station. ( We know traffic police dont catch known vehicles and vehicles owned by powerful people)
    3. Increase the Fines. There cannot be Rs. 500 Fine, whatever the offence – Usually in other Countries fines start as high as Rs. 50000.00 (That is about 15% their monthly earnings) – So our minimum fine should be at least Rs. 5000.00

  4. Tomy says:

    Best is to take 3 wheels out of A, AB and B grade roads so that long haul traffic will have more room and space on the road for their travel. Passing is a headache on these roads with 3 wheels and motor bicycles coming head-on.

Main News