මාර්ග සංඥා පුවරු ගලවාගෙන කොත්තු රොටි ගසයි..

March 16, 2017 at 8:02 am | lanka C news
මාර්ග සංඥා පුවරු ගලවාගෙන කොත්තු රොටි ගසයි..

මාර්ගයන්හි සවි කර ඇති මාර්ග සංඥා පුවරු ගලවාගෙන ගොස් ඒවා කොත්තු රොටී ගැසීමට යොදාගෙන ඇති බව හෙලි වී ඇතැයි අම්බලන්තොට ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් පල කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ප‍්‍රාදේශීය ඉංජිනේරු ඞී.සී ලයනල් මහතා කියා සිටියේය.

කොත්තු රොටී ගසන වෙළෙදසැල්වල තිබී මාර්ග සංඥා යොදා ඇති පුවරු තමනට හමුවූ බවද කී ඔහු ඒවායින් කිහිපයක් තමන් ලබාගත් බවත් කී ඔහු සංඥා පුවරු ගලවා දැමීම තව දුරටත් සිදුකරන්නේ යයිද සදහන් කලේය.

124 views

2 Comments to “මාර්ග සංඥා පුවරු ගලවාගෙන කොත්තු රොටි ගසයි..”

  1. Upali says:

    දිස්ත්‍රික්කෙ හම්බන්තොට නේද? අහන්න දෙයක් නෑ.

  2. Fhuhv says:

    Recover damages and a very very large punitive fine

Main News