මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…

February 26, 2018 at 10:40 am | lanka C news
මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු පමණ සිටින බවද ඒ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩවක් බිහිවීම ජනාධිපතිවරයා විසින් නැවැත්වූ බවත් කී ඔහු ඊට හේතුව වූයේ අගමැතිවරයා රැුක ගැනීමට ජනාධිපතිවරයාට තිබූ උවමනාව බවද කීවේය.

කල උදවුවට ගෙවපු ණය හොදටම ඇති යයිද වැඩි දුරටත් ඔහු සදහන් කලේය.

83 views

17 Comments to “මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…”

  1. David Milli-banda says:

    Muttiyage molay badata gihin.
    Onna liuwa..ඔන්න මහින්ද මහත්තයෝ මේ කාලකන්නි නම් පැත්ත පලාතක වද්ද ගන්නවා නෙවෙයි

    Mooth puka sudda kara gaththa nam Agamati gen honda thana thurak laba ganna puluwan.

  2. Sarath says:

    හැමදාම කියනවා වගේ දැනුත් කියන්නේ mun ගත්තොත් අපි නැත .mun නැතුව අලුත් පරපුර සමග යන්න පුලුවන් බව ඔප්පු කලා .ඒ නිසා මහින්ද mathidunta මේ ගැරහු sakkili ගන්න එපා

Main News