මරාගෙන මැරුනු දෙදෙනෙකුට සිරියාවේදී හා ඉරාකයේදී ISIS පුහුණුව දීලා..- විදෙස් මාධ්‍ය

April 26, 2019 at 6:24 am | lanka C news
මරාගෙන මැරුනු දෙදෙනෙකුට සිරියාවේදී හා ඉරාකයේදී ISIS පුහුණුව දීලා..- විදෙස් මාධ්‍ය

පසුගිය ඉරිදා දින ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එකවර එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ත්‍රස්තයන් දෙදෙනෙකු ISIS පුහුණුව ලබා මෙරටට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොවුන් සිරියාවේදී හා ඉරාකයේදී ISIS පුහුණුව ලබා ඇති බවද එම වාර්තා සදහන් කරයි.

මෙසේ පුහුණුව ලබා ඇත්තේ තරුණ වයස්වල පසුවන දෙදෙනෙක් බවත් දැක්වෙයි.

විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති හමුවේදී අගමැති රනිාල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ ISIS පුහුණුව ලද කිහිප දෙනෙකු ගැන තොරතුරු ඇති බවයි.

164 views

9 Comments to “මරාගෙන මැරුනු දෙදෙනෙකුට සිරියාවේදී හා ඉරාකයේදී ISIS පුහුණුව දීලා..- විදෙස් මාධ්‍ය”

  1. කන්ජිපානී says:

    මට ප්‍රශ්නයක් තියෙනව මුසල්මානුවෙකුගෙන් අහන්න
    ඉරාකේ සිරියවෙ සියා සුන්නි කන්ඩායම් මරා ගන්නව
    දෙගොල්ලම මරගන්නෙ අල්ලාහු අක්බර්, තක්බිර් කියල
    දෙයියන්ව මතක් කරල
    මේ අයගෙන් ස්වර්ගට යන්නෙ සියා ද සුන්නිද?
    දෙගොල්ලම ගියොත් එහෙත් සිරියාවක් වෙනව
    අනෙක් පශ්නෙ තමයි
    ස්වර්ගයට ගියහම තක්බිර්,අල්ලාහු අක්බර් කියන්න යුදදයක් නෑහෑ නේ
    එතකොට අල්ලාහු අක්බර් කියන්නෙ
    තෑගි වශයෙන් ලෑබෙන පුසියො 72 ට
    තලන වෙලාවටද?

    • sathya says:

      It’s good that Terrorist attacked Catholic Churches. If they attacked Temples, what a big problem would have been in the country.
      Catholics are innocent. They have only one Leader and they obey him. He is the Cardinal Malcolm Ranjith.
      If it was a Buddhist Temple, how many Monks would have been shouting and making problems?
      Catholics are very well disciplined and very well build upon religion.

      • YMF says:

        Firstly you’re implying that it was good there was an attack on Catholics, which shows your discipline and morality. Then to compare a majorities reaction to a minority shows how illogical and illiterate you are. Did you see Buddhists attacking anyone after damaging statues and temples. You’re pathetic and I suspect you to be an extremist islamist.

  2. Rohan says:

    දන්නා කෙනෙක් කියනවද …ලංකාවේ පොලිස් පැමිණිලි දැන් පරිගණක ගත කරලද? නැත්තන් තවම සැක කාරයෝ හොයන්නේ පොත් පෙරලා පෙරලාද?

  3. අපි ගොන්නු නොවේ... says:

    පහුගිය කාලේ මෙව්වා එළිදරව්කරන අයට රාජිතයා කිව්වේ දූපත්මානසිකත්වයක් තියෙන ගෝත්‍රිකයෝ කියලා…..බේරුවල චන්දපදනම රැකගන්න විතරයි ඕනැ වුනේ…

    • Boo says:

      දුපත් මානසිකත්වය තියෙන දුර-පළල නොපෙනෙන මන්ද බුද්ධිකයෝ තමයි අනුන්ට දුපත් මානසිකයෝ කියල ඉස්සෙල්ලම කියන්නේ.

      රටේ මිනිස්සු දැන් දන්නවා කවුද හරියටම , පොෂ් කියල එලියට පෙන්නගෙන ඉන්න, ඒත් මෙලෝ වැඩක් බැරි, මොලයක් නැති දුපත් මානසිකත්වය තියෙන ගෝත්‍රිකයෝ කියල.

  4. අනීමා රුමිල්ලා says:

    සාතන්ගෙ ආගම……

  5. muslim antawadinge prahara ewasaganna baruwa lakadeepa wijya newpaper ponna madaya vediyoye ratama anaraksitakala ,ponna samalingika ruwan wijyawaradana paramuka pattara ballo tika tamange niruwata vahaganna bariwa vidu gewalwala edan paduwe enna minssisunta muslim antavadinta samanakarala madagahanava ponna samalingika ruwana pattara ballane ratata nisiarakashava denna bariwa ada vage lisalayanne natava paduwe enna minssunta madagahannatiwa tamage kuhaka heluwa vahaganna baruwa ratata arakshava denna bariva e heluwa vahaganna baru samalingeka ruvana pramukasamalingika nadaya paduwe enna mnnissunta madagahanna kalin tamuselage harda kakkiyata anuwa balapalla kawada haba madaya terrorist la kiyanne ubalatai,

  6. ranjan says:

    දැන් කරන්න කිසිම දෙයක් නෑ .අගමැටි මෝල කියන්නේ නීති නැතිලු .වෙඩි තිව්වොත් මානව හිමිකම් කඩකිරිමක්ලු .ඉක්මනටම බටලන්දක් හදනවලු .එතකං 62 ලක්ෂයක් අම්බරුවන්ට. ඉවසගෙන ඉන්නලු

Main News