මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මර්වින් කියයි..

May 6, 2018 at 6:48 pm | lanka C news
මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මර්වින් කියයි..

අනුරාධපුරයේ විජිතපුර බලකොටුව ඩෝසර් කිරිමට විරුද්දව තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

විජිතපුර බලකොටුව ඩෝසර් කිරීම බුද්දගයාව ඩෝසර් කිරීම හා සමාන යයිද ඔහු කියයි.

හිටපු ඇමතිවරයා මේ බව සදහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

165 views