මාරාන්තික උපවාසයේ යෙදෙන උඩුදුම්බර කාශ්‍යප හිමියන් කුලී උපවාසකරුවෙක් යයි මංගල කියයි.. ලෙසන් පෆ් කන බවත් කියයි..

November 5, 2019 at 10:12 pm | lanka C news
මාරාන්තික උපවාසයේ යෙදෙන උඩුදුම්බර කාශ්‍යප හිමියන් කුලී උපවාසකරුවෙක් යයි මංගල කියයි.. ලෙසන් පෆ් කන බවත් කියයි..

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට කඩිමුඩියේ කටයුතු සූදානම් වෙමින් නැති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධව මාරාන්තික උපවාසයක යෙදී සිටින පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා අදහස් පළ කරයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී කරුවන් විසින් මේ කටයුත්ත සිදුකරන බවයි.

කොලඹ නිදහස් චතුරස‍්‍රයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් කාෂ්‍යප හිමියන් සදහන් කරන ලද්දේ අදාල ගිවිසුම අත්සන් නොකරන බවට ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.

මුදල් ඇමතිවරයා විසින් තබා ඇති සටහන මෙහි දැක්වෙයි.

248 views

35 Comments to “මාරාන්තික උපවාසයේ යෙදෙන උඩුදුම්බර කාශ්‍යප හිමියන් කුලී උපවාසකරුවෙක් යයි මංගල කියයි.. ලෙසන් පෆ් කන බවත් කියයි..”

  1. NAK says:

    Just because he is a paid ‘coolie’ of the US, he thinks every one else are also coolies.
    It was him who said that the agreement will be signed before presenting to the parliament, only he didn’t say for what purpose it will be presented to parliament after singing it!
    Gota and Mahinda should make a public statement saying that agreements signed by Mangala on his own volition and without proper government authorization will not be respected by a future government.

    • suresh olagama says:

      yes but if the agreement is singed and the funds obtained , doesn’t it become a agreement between two counties +are we going to return the funds ???….. Every possible step should be taken to prevent this knowing the morons in Gov.

  2. සකලබුජං says:

    අවමංගල පාහර බල්ලා.

  3. හෙළබිමට පණමෙන් says:

    පාහරයා ආර්ය අපවාදයේ විපාකය මෙලොවදීම විඳවාවී..

  4. siri says:

    silwath himinamakata kala apahasayata Dewdath wage meyawath apayata adagena yavi

  5. upul says:

    muuta piyawaru dahayai